‘සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කළා. මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට කටයුතු කළ අතර එහි දී රොෂේන් චානක ඝාතනය කළා. ඒ අනුව දැන් තිබෙන්නේ ලේ තැවරුණු අරමුදල්.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
‘‘අපි සියලු දේ කරන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්. එකඟත්වයෙන්. අපේ යහපාලන ආණ්ඩුවේ වෙනස එයයි.
සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළා. එහි දී ඔවුන් කිව්වා එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාම සුදුසු බව හා සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය තවදුරටත් මහ බැංකුව යටතේ පාලනය පවත්වාගෙන යා යුතු බව.
මේ පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ වෘත්තීය සමිති නායකයන්ට ද ඉදිරිපත් කර ඉන් පසු කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය අනුවයි. ‘‘
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අරමුදල් දෙක ගැන වැඩ සම්මුතියෙන්‘
රමේෂ් Tuesday, 01 December 2015 02:14 PM
ඒ කියන්නේ, කොහොමහරි වැඩේ කරනවා කියන එකද? (නි)