(ළහිරු හර්ෂණ)
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉ
තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
Ranjit Thursday, 03 February 2022 03:03 PM
දවස් කීයකටද ? අවුලක් නෑ. ගෘහ කර්මාන්තය සරුවට කරගෙන යන්න පුළුවන්නේ ...
දාස Thursday, 03 February 2022 03:26 PM
විෂිෂ්ඨ නාට්‍යක සමආරම්භය,
ප්‍රේමසිරි Thursday, 03 February 2022 03:44 PM
අසව් අසව් පොහොට්ටු දෙකක් පරවූ බවයි, සුබ අනාගතයක්... ජයවේවා...!
Kumara Thursday, 03 February 2022 03:45 PM
ඕකට තමයි කියන්නේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා...
AJITH Thursday, 03 February 2022 11:25 PM
අරුන්දික ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා පිළිබඳව ජනතා අදහස් පලකිරීමට නොහැකි අදහස් ජනතාව පලකරන නිසා මාධ්‍යයේ පල නොකරනවා වෙන්නට ඇත.
nimelen Friday, 04 February 2022 06:48 AM
මෙව්වා රඟපෑම්... අපි හිතුවේ නෑ මේ ආණ්ඩුව අපේ ඡන්දය මෙච්චර බාල්දු කරයි කියලා...
Nandalal DE SILVA - France Friday, 04 February 2022 01:28 PM
කැකිල්ලේ රජුගේ වගේ සුළු, කාටත් කොතේරෙන ‘‘පරීක්ෂණයක්‘‘ පවත්වා.., අප්පච්චියි, පුතයි දෙන්නම නිදොස් කොට නිදහස් කරන දිනය වැඩි ඈතක නොවන බව නම් සහතිකයි. ඊට පස්සේ මෙයාට ඇමැතිකමක් වුණත් ලැබෙන්න පුළුවන්. අනේ මෙහෙමත් රටක්... අද ඒගොල්ලන්ගේ නිදහස් දිනය බව අමතක කරන්නත් එපා..!
DW Saturday, 05 February 2022 05:20 PM
මෙම ප්‍රවෘත්තියේ "නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු" යන කොටස "ජනතාවට අමතක වන තුරු" යනුවෙන් නිවැරදි විය යුතුයි.
sharm warn Monday, 07 February 2022 10:16 AM
සෑහෙන්න ඇදිලා ගිහිල්ලනේ...! ගුවන් තොටුපළේ කතාවෙන් පස්සෙද? පුතණ්ඩියගේ ප්‍රසිද්ධ රංගනයෙන් පස්සෙද?