IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘අර්ථසාධක සල්ලි වෙන වැඩට‘

කොළඹ කිරුලපනේ මහල් 35ක අති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීමට ආණුඩුව සේවක අර්ථසාධක අරමුදලින් සීමා රහිතව මුදල් පාවිච්චි කරතියි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන  කොළඹ දී අද (25) ප්‍රකාශ කෙළේය. සේවක අර්ථසාධකයේ මුදල් ආණ්ඩුවේ ඉදිකිරීම් සඳහා පාවිච්චි කිරීම කම්කරු විරෝධී, නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එම අරමුදලින් කොපමණ මුදල් ගන්නවා ද ආණඩුව වහා රටට කරුණු හෙළි කළ යුතු බවත් හේ කීවේය. රජය පාර්ලිමේන්තුවේ සිය තුනෙන් දෙකේ විකෘති බලය පාවිච්චි කර සේවක අර්ථ සාධක අරමුදල් පනතට සංශෝධන සම්මත කැර ගත්තේ විපක්ෂයේ බලවත් විරෝධය මැද බව ද  ඔහු කීවේය.



අදහස් (0)

‘අර්ථසාධක සල්ලි වෙන වැඩට‘

අජන්ත Thursday, 26 January 2012 09:25 AM

විපක්ෂයේ ඉන්න කට්ටිය මීට වඩා සැලකිළිමත් වුණොත් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site