IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතාට භාර දුන්නේය.

වත්මන් රජය යටතේ මෙලෙස මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන රාජ්‍ය දේපල වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවුවත් පසුගිය පාලන සමයේ දී දේශපාලන කටයුතු සඳහා අසීමිත ලෙස රාජ්‍ය සම්පත් යොදාගෙන තිබූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මුදල් භාරදුන් අවස්ථාවේ දී පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී වරාය අධිකාරියේ සේවකයින් 521ක් මැතිවරණ කටයුතු සඳහා යොදවාගෙන ඇතැයිද මැතිවරණ කටයුතුවලට නිදහස් කළ එම සේවකයින්ගේ වැටුප් පමණක් නොව අතිකාල පවා අමාත්‍යාංශයෙන් ගෙවා ඇතැයි ඇතැයි ද සඳහන් කළේය.

 



අදහස් (0)

අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි

හිරාන් Thursday, 23 July 2015 02:07 PM

අපි නොදන්නා චෙස් (බ)

:       0       0

සුරන් Friday, 24 July 2015 08:04 AM

ව්‍යාපාර කරනකොට මුදල් ආයෝජනය කරන්න වෙනවා. පස්සේ ඉතින් ලාබෙත් එක්කම ඒවා ගන්න පුළුවන්නේ (බ)

:       0       0

උදයසිරි‍ Friday, 24 July 2015 01:50 AM

ඒකනේ කියන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා (නි)

:       0       0

නිලංකා Friday, 24 July 2015 02:22 AM

කලින් ඡන්ද වල හිඟ ඒවත් මෙයාලා ගෙවනවද? (නි)

:       0       0

ඉෂාන්ක Friday, 24 July 2015 03:01 AM

ජයවේවා ඔබට! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 24 July 2015 03:28 AM

ඉතා හොද වැඩක් රනිල් පටන් ගත්ත දේ මේ විදියට ඉදිරියට ගෙන අා යුතුයි. අපිට වැදගත් පක්ෂය නෙමෙයි ප්‍රතිපත්තිය. මහින්දට නම් මේවා කරනවා තියා හිතන්වත් බැරිවෙයි.(ම)

:       0       0

කැනඩා දිසා Friday, 24 July 2015 03:51 AM

අර්ජුනට මගේ ආචාරය පුද කරමි. ඒ වගේම ප්‍රසන්න ගේ අදහස මා අගයමි. මහින්දට මේවා කරන්න බැරි ඇයි? ඉන්නේ වටේම හොරු රැලක්. උන් නැතිව මහින්දට වෙන ගමනක් නැහැ (නදී)

:       0       0

සිසිර Friday, 24 July 2015 04:08 AM

අනේ මෙයාගේ අවංකකම ?(ම)

:       0       0

ටිරෝන් Friday, 24 July 2015 04:52 AM

ආදර්ශයට ගත යුතු පුද්ගලයෙක් (බ)

:       0       0

සිරිල් Thursday, 23 July 2015 04:47 PM

හැබැයි තව අය ඉන්නවා රජයේ වාහන විශාල ප්‍රමාණයක්, ආරක්ෂක බල ඇණි,ගමන් වියදම් භාවිතා කරමින් ජන්දයට කටයුතු කරනවා.(ම)

:       0       0

සහන් Friday, 24 July 2015 04:54 AM

එක වාහනයකට ගෙවලා තියෙන්නේ. මන් හොඳටම දන්නවා වාහන 2කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව හා යටතේ තියෙන සංස්ථා වලින් තව ඒවා ලබා ගෙන තියෙන බව. ඒ ඔක්කොටම ගෙවන්න පුළුවන් නම් හොඳයි. මොන දේ වුනත් අවංක ඇමැතිවරයෙක්. (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 23 July 2015 05:15 PM

තවත් අවංක ඇමතිවරයෙක් ! හිටපු රජයේත් මෙවැනි අය හිටියා නම්, මහජනතාව වෙනුවෙන් රුපියල් බිලියන කීයක් ඉතිරි කරගන්න තිබුණාද? (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 23 July 2015 08:16 PM

ඔවු ඔවු... පහුගිය දේවල් දිහා බලද්දී අපිට ගොඩක් දේවල් මතක්වෙනවා (නි)

:       0       0

කැටවල Thursday, 23 July 2015 11:21 PM

අන්න නියමයි. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 169 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site