IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති

(ඉන්දිකා  රාමනායක)

චැතැම්  වීදිය ඔස්සේ   ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත.

ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති මන්දිරයට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

(තිලකරත්න දිසානායක)

 


අරගලකරුවෝ ජනපති මැදුරේ ප්‍රධාන දොරටුව අසල

2022 ජුලි 09 වන සෙන
ප.ව. 12:46

(ඉන්දිකා රාමනායක)

කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත ළඟා වූහ.

ඔවුන් එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරතව සිටියහ.

අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.

 



අදහස් (7)

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති

santha Saturday, 09 July 2022 01:40 PM

අරගලයට ජයවේවා.. රට විනාශ කරපු අයව පන්නලා දාන්න. හොරු රකින ඒවා අවස්ථාවාදීය...!

:       0       0

sunimal Saturday, 09 July 2022 01:46 PM

ගෝඨාභය අවංක වුණු නිසා තමයි, මේ සියලු ප්‍රතිඵල. වංක නායකයෙක් හිටියා නම් විදේශ ණය අරගෙන මේ රටේ ප්‍රශ්න යට ගහලා තමන්ගේ පාලන කාලය සම්පූර්ණ කරනවා. දැනට සිදුවන රට නිවැරදි දිශාවට රට යොමුවීමේ ප්‍රශංසාව ගෝඨාභයට හිමිවිය යුතුයි.

:       0       0

චන්න Saturday, 09 July 2022 02:03 PM

අරගලකරුවන් නොවේ. ශ්‍රී ලාංකික විරුවන්...!

:       0       0

Rohana Saturday, 09 July 2022 02:09 PM

රට කාපු දුෂ්ඨ පාලකයින් පලවා හැරීමේ සටනට ජයවේවා...!!!

:       0       0

සනත් Saturday, 09 July 2022 03:53 PM

අරගලයේ නිමාව සැණකෙළියද?

:       0       0

පිටරැටියා Saturday, 09 July 2022 06:28 PM

අරගලයට සහාය දුන්, ඒ වෙනුවෙන් ඇප කැප වූ මුලුමහත් ජනතාවටම, අරගලයට මහා ශක්තියක් වූ සියලුම නීතිවේදී මහතුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අපගේ හදපිරි ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා..! අනන්ත අප්‍රමාණ වාරයක්....!

:       0       0

ලංකා පුත්‍ Saturday, 09 July 2022 06:33 PM

ගමේ මඩ වලේ නාපු අපිට මේක නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site