
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය.
ඉම්රාන් කවාජා මහතා අද රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව හමු වීමට ද නියමිතය.
ඉම්රාන් කවාජා මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.සී.සී. උප සභාපති කවාජා සාගල හමුවෙයි
විසිල් Thursday, 11 May 2023 07:16 AM
කවාජා මහත්තයෝ .මේ රටම විනාස වෙල තියෙන්නේ දේශපාලනේ නිසා. ඔය ක්‍රිකට් සීන් එකේ ඉන්නෙත් දේශපාලන ව්‍යවසායකයෝ. පවුල් පිටින් ඉන්නේ.
fairoos Thursday, 11 May 2023 12:35 PM
පාපන්දුව කෑවා... දැන් ක්‍රිකට් එකත් කනවා...