අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බදාදා (02) අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු යැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැනුම් දුන්නේය.
ජාතික රජයේ මංගල අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අනිද්දා (02) පස්වරු පහට සිදු කෙරෙයි.
අයවැය ඡන්ද විමසීම වෙනුවෙන් එදින පස්වරු තුන වන විට පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අය වැය ඡන්දෙට ඉන්නම ඕනෑ‘