වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි පී ලිංගික අල්ලස් ගන්න ගිහින් අහුවේ
සත්‍යයා Friday, 27 December 2013 06:41 AM
හොඳට හොයල බලන්න ඕනේ අල්ලස් දෙන්න ගිහින් ඇති උන ප්‍රශ්නයක්ද නැත්නම් අල්ලස් ගන්න ගිහින් ඇතිවුන දෙයක්ද කියලා. සිරිතක් හැටියට අල්ලස් මුදලින් ගන්නේ පොලිසියේ සොක්කෝ. නමුත් ලිංගික අල්ලස් ගන්නේ පොලිසියේ ලොක්කෝ. මොකද ගහපු සල්ලි ඕන තරම් ඒ ගොල්ලෝ ගාව තියෙන නිසා. (නදී)
රවී Friday, 27 December 2013 10:15 AM
නිතිය රකින නිලධාරීන් නිතිය නොදන්නේ මන්ද?? (ස)
දයා අලහකෝන් Thursday, 26 December 2013 02:45 PM
මේකත් දැන් වසංගතයක් වගේ වුණා නේද? (ස)
ආරියසේන Thursday, 26 December 2013 09:27 PM
තානායමට ගියා කියල අත්අඩංගුවට ගන්න පුළුවන් ද ? මේකට සම්බන්ද කාන්තාවකුත් ඉන්න එපායැ.(නදී)