මරදාන පොලිසියේ නිල නිවාසයට රාත්‍රියේදී යමින් සිටි පොලිස් පරීක්ෂකයකු පොලිසියේ ප්‍රධාන දොරටුවේ මුරට සිටි කොස්තාපල් සමග ඇති වු බව කියන බහින්බස් වීමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ එකම වාට්ටුවට ඇතුළු වී සිටිති. කොස්තාපල්ට පහර දුන්නැයි පොලිස් පරීක්ෂක අත් අඩංගුවට ගත් බවත් කොස්තාපල් ඔහුට පහර දුන්නැයි කියන පැමිණිල්ලක් මත ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට යැවු බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.පී. පී සිට ගහලා
කුමාරි Friday, 06 September 2013 04:22 PM
අනේ මන්දා මේක නිකන් ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා වගේ වැඩක්. ඔළුවක් නැති අයට තනතුරු දීලා වෙන දෙවල් තමයි මේ.(නදී)
මාපා Friday, 06 September 2013 04:33 PM
ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ බල්ලන්ව කසාද බන්දන අයනේ.(නදී)
සමීර් ජයතිලක Friday, 06 September 2013 04:48 PM
නරකයි.(නදී)
ටිරල් Saturday, 07 September 2013 06:54 AM
කුමාරිගේ කටේ මොනවාහරි දමන්න හිතෙනවා. මරු කතාව (නි)
සරසි Friday, 06 September 2013 05:49 PM
බල්ලෝ කසාද බැන්දුවම ලැබෙන ප්‍රතිඵල තමයි දැන් පෙනෙන්නේ. (නි)
ටිරාල් Friday, 06 September 2013 05:51 PM
මට නම් නිකම් පිස්සු වගෙයි (නි)
සේන Friday, 06 September 2013 06:06 PM
පොලිසියට බඳවා ගන්නකොට පපුව මැනලා ගත්තට ඔලුව මනින්නේ නැති එකේ වැරැද්ද තමයි ඔය. (නි)
නිල්මිණි Friday, 06 September 2013 06:08 PM
අපි එක හැළියේ බත් කන්නේ... අපි එකටයි නිදියන්නේ... එක වාට්ටුවේ ඉන්නේ... අයියා මල්ලි වාගේ අයියා මල්ලි... (නි)
ලලිත්-එස්ගඑල් Saturday, 07 September 2013 10:54 AM
අයි.පි එළියේ ඉදලා හොදට සප්පායම් වෙලා එන්න ඇති.(නදී)
ලෙස්ලි ලෝව් Friday, 06 September 2013 07:13 PM
පොලිසියේ පමණක් නොවෙයි සෑම ආයතනයකම මෙවැනි දේ සිදුවෙනවා.නීතිගරුක විනයගරුක නිලධාරින්ව මේ ගණයට දමන්න එපා (නි)
වරුණ Friday, 06 September 2013 01:47 PM
අන්තිමට පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජයි (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 08 September 2013 12:05 AM
මේ තරන් කා ගන්න ඕනෑද ඕකට? (නි)
පිටබැද්දර ඡායා Friday, 06 September 2013 02:44 PM
මරුනේ , සාමය නීතිය රකින්න ඉන්න අය ගුටි කෙලගන්න කොට සාමන්‍ය ජනතාව ගැන කුමන කතාද ? බන්දුල දොරේ මොකද කියන්නේ මේ ගැන.(නදී)
සනත් Sunday, 08 September 2013 08:10 AM
මේ මොනවාද වෙන්නේ ලංකාවේ (දී)
අශෝක Friday, 06 September 2013 03:15 PM
ඒත් දැන් රටේ නිතිය අනුව දිනන්නේ ලොකු මිනිහා හෝ බලවතා. ඒත් සාධාරණ විනිශ්චයකාරවරයෙක් හිටියොත් ඔහුටත් කුමක් වේදැයි සිතීමත් භයානකයි.(නදී)
චාන් Friday, 06 September 2013 10:54 PM
" එයා මට ගැහුවා - මම එයාට ගැහුවා " දෙන්නම හොදයි.... (නි)
ලුම්බිණි Friday, 06 September 2013 03:33 PM
මේක තමයි ඇත්ත තත්වය. විනය කියන දෙය මේ අය අහලවත් නැති වචනයක්. (නදී)
දමිත් Friday, 06 September 2013 11:35 PM
ළගදි බල්ලො වගයකුත් කසාද බැන්දුවනේ? (නි)
පිටිගල Friday, 06 September 2013 03:53 PM
අහිංසකයින්ට ගහන්නේ නැතුව ඒ ගොල්ලම ගහ ගන්න එක හොඳයි. රෝහලේදීත් ගහ ගනීවිද දන්නේ නැහැ.(නදී)