IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


අයි පෝන් හොරා චන්ද්‍රිකාවෙන් කූඩුවට

ඉතාලියේ වොර්මෝ නගරයේ  චෙචීනා හි සුපිරි වෙළෙඳ හලකින් ‘ස්මාර්ට් අයි පෝනයක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු එහි ජී.පී.එස්.  චන්ද්‍රිකා තාක්ෂණය අනුව සොයා ගෙන ඇත. වීසා  බලපතක් පවා නැති මේ ශ්‍රී ලාංකිකයා ළඟ තුබූ දුරකතනය සොයා ගෙන ඇත්තේ ලොව කොතැන සිටියත් පුද්ගලයකු සිටින තැන සොයා ගැනීමේ තාක්ෂණයේ පිහිටෙන් බව ඉතාලි පොලිසිය කියයි.



අදහස් (0)

අයි පෝන් හොරා චන්ද්‍රිකාවෙන් කූඩුවට

මදුෂාන් Thursday, 21 June 2012 12:16 PM

අනේ මෙයාට GPS off කරලා තියන් හිටියනම් හරිනේ software එක reset කරල sim එකක් නොදා ඉදල ලංකාවට ගෙනල්ල පාවිච්චි කළානම් වැඩේ ඉවරයිනේ..

:       0       0

ගාලු කොල්ලා Wednesday, 20 June 2012 10:40 PM

කොහේ ගියත් මෙහේ නම කනවා

:       0       0

සුභාෂීණි Wednesday, 20 June 2012 10:09 PM

ඔය කරලා තියෙන්නේ වැඩක්.රටයි,දෙමවුපියොයි ඔක්කොම ඉවරයි

:       0       0

ගිරිගෝරිස් Thursday, 21 June 2012 12:08 PM

මම කිවුවේ බොලවු මුන්ව හදන්න බෑ කියලා

:       0       0

නාලක Thursday, 21 June 2012 08:02 PM

වසලයෝ කොහෙත් ඉන්නවා

:       0       0

සිතර Thursday, 21 June 2012 12:01 AM

හොරකම කොහොමත් නරකයි.නොදැනුවත්කම හෝ ඉහවහා ගිය පෙරේතකම නිසයි ඕක කරලා තියෙන්නේ

:       0       0

මේලා Thursday, 21 June 2012 12:03 AM

කොහේ ගියත් ලංතාවේ නාමය බබළවන්නේ අපේ නියම කොල්ලෝ තමයි

:       0       0

නවීන් Thursday, 21 June 2012 01:12 AM

හොද වැඩේ

:       0       0

ඇටකිච්චා Thursday, 21 June 2012 09:58 PM

මදුෂාන් 2012-06-21 12:16:36 "අනේ මෙයාට GPS off කරලා තියන් හිටියනම් හරිනේ software එක reset කරල sim එකක් නොදා ඉදල ලංකාවට ගෙනල්ල පාවිච්චි කළානම් වැඩේ ඉවරයිනේ.." මධු ඊලග සැරේ ගියාම මටත් එක්ක එකක් ගේන්න...

:       0       0

හිල්මි Thursday, 21 June 2012 02:09 AM

මේක තමයි ආසියාවේ ආශ්චර්යය

:       0       0

රචිත්‍ර Thursday, 21 June 2012 10:05 PM

ලංකාවෙ ජීපීඑස් තාක්ෂණය තිබුනත් ඒකෙන් හොරු අල්ලනවා අඩුයි. ඒකට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ ඒ පිළිබඳ තියෙන නොදැනුවත්කම. සමහරු ලංකාවේ ජීපීඑස් තියෙනවද කියලවත් දන්නේ නැහැ

:       0       0

ඉන්දික Thursday, 21 June 2012 01:13 PM

ඕක අමුතු තාක්ෂණයක් නෙමෙයි..

:       0       0

අයි පෝන් පිස්සා Thursday, 21 June 2012 11:00 PM

Iphone 4s එකක් ද?

:       0       0

රට හරකා Thursday, 21 June 2012 10:29 PM

මගේ අයි පෝන් එකත් නැති වුනාම ඔහොම තමයි හොයාගන්න හිතන් ඉන්නේ!

:       0       0

උස්සපු එකා Thursday, 21 June 2012 11:14 PM

මම දැනගෙන හිටියේ නෑ G.P.S වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා!

:       0       0

සිසිර Thursday, 21 June 2012 01:54 PM

මධුෂාන්,හොරුන්ට උඩගෙඩි දෙන්න එපා

:       0       0

සුපිරි වෙළෙදසැලේ මුදලාලි Thursday, 21 June 2012 10:39 PM

හිතේ ඇති.......

:       0       0

ගීත් Wednesday, 20 June 2012 04:57 PM

ඔය තාක්ෂණය මෙහෙත් තිබුණනම්...

:       0       0

Steve Jobs Thursday, 21 June 2012 10:46 PM

Iphone මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මම හිතුවෙ නෑ!!!

:       0       0

අන්කල් Thursday, 21 June 2012 01:58 PM

මගේ ෆොන් එක නැතිවුණාම හොයලා දුන්නෙත් ඔය ක්‍රමයටම තමයි

:       0       0

වරුණ Thursday, 21 June 2012 07:45 AM

ජන්ම ගති යවන්න බෑනේ

:       0       0

වරුණ Thursday, 21 June 2012 07:57 AM

මෙහේ ඉන්න ැය මෙහේ ඉදන් රට කනවා.පිටරට ඉන්න අය එහේ ඉදන් රට කනවා

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 June 2012 06:45 PM

ගම කනවා.මෙවැනි අය නිසා මෙතුවක් ඉතාලියේ සිටි අයගේ නම කෙළෙසෙනවා

:       0       0

හසී Wednesday, 20 June 2012 06:20 PM

තවත් වාර්තාවක් තියලා වගේ

:       0       0

ෆිසාර් Thursday, 21 June 2012 10:15 AM

ලංකාවෙ නමත් කැත කරනවා...

:       0       0

මධු Wednesday, 20 June 2012 06:31 PM

කැළෑව මාරු වුණාට පුල්ලි වෙනස් වෙන්නේ නෑනේ

:       0       0

ජනක Wednesday, 20 June 2012 07:59 PM

මේවා නෙමෙයි අලුත් පරිඝනක ඉස්සුවත් අල්ල ගන්න පුලුවන්.වෙනත් රටකට ගෙනිච්චත් අහු වෙන්නේ නෑ

:       0       0

යවනා Wednesday, 20 June 2012 07:57 PM

නියමයි මල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 77 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2206 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 683 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site