(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයි.ඕ.සී සමාගම ලාබ ලබන්නත් සිපෙට්කෝ එක පාඩු ලබන්න හේතුව මෙවැනි තීරණ බවද හේරත් මහතා කීය.
එදා ලාභ ලැබූ තෙල් සංස්ථාව අද පාඩු ලබන්නේ දේශපාලන තීන්දු නිසා බවද ජාතික සම්පතක් වන තෙල් සංස්ථාව අර්බුදය ඉදිරියට දමා විකුණන්න හදන්න එපායැ ද කී හේරත් මහතා එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් ප්‍රශ්නයක් වෙන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.ඕ.සී ලාබ ලබා සිපෙට්කෝ පාඩු ලබන්නත් හේතුව විජිත කියයි