(නිමන්ති රණසිංහ)
අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
2002 වර්ෂයේ දී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ බව කියන මෙම සැකකරු වසර දෙකකට අධික කාලයක් ඉන්දියාවේ බන්ධනාගාරයක රඳවා සිට ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එස්.අයි.එස් සමඟ සබඳතා පැවැත් වූ අයෙක් මාට්ටු
කිරිපුතා Tuesday, 03 January 2023 02:10 PM
ඔය පැත්තෙ නම් ඉන්නෙ අන්ධ අන්තවාදීන්.