(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් විවාදය 4 වෙනිදා
thilak Friday, 22 April 2022 04:16 PM
අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සිදුවුයේ අපේ මූල්‍ය කළමනාකරණයේ ඇති දුර්වලතාවය නිසයි. දැන් විවාදකර, තහවුරු කර ගන්නට යන්නේ... එය එසේ නොවන බවක්ද?