IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ්. ප්‍රගතිය වෙරිටේ රිසර්ච් කියයි

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව ජූනි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි.

ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් මැයි මසට සාපේක්‍ෂව දෙකුණ වී ඇති බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය රජය සතු ප්‍රධාන ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැැනීම, නව දූෂණ විරෝධී නීති පැනවීම, රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 හි 2022 වසර සඳහා වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කිරීම සහ ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමට සැළසුම් කිරීම යන යෝජනා ජූනි මස අවසන් වන විට ද සම්පූර්ණ වී නොතිබුණි.

‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය ජූනි මස දක්වා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. 



අදහස් (4)

අයි.එම්.එෆ්. ප්‍රගතිය වෙරිටේ රිසර්ච් කියයි

මැක්ස් Wednesday, 19 July 2023 12:44 PM

අයි එම් එෆ් පලයව් කියා කේවට්ට උපදෙස් දුන් හර්ෂ ද සිල්වා වැනි පුහු ආර්ථික විද්‍යාඥයින්, අරගලය යයි වර නඟන ලද තකතීරු විජාතික ව්‍යාපෘතියක් වූ ගෝල්ෆේස් විහිළුවට සහභාගි වෙමින් එම ඉල්ලීමම සිදු කළ මෝඩරැල, මහා බැංකු ලොක්කන් වැනි දේශපාලන පාපතරයින් සියලු දෙනා අයි.එම්.එෆ් නාමයෙන් මෙරටට සිදු වන සියලු නස්පැත්ති වලට වගකිව යුතුයි...

:       26       5

ලුම්බිණි Wednesday, 19 July 2023 02:22 PM

ඇත්තට?

:       5       3

වෙජෙරත්න Wednesday, 19 July 2023 02:43 PM

Imf යන තරමට රට හිඟන තත්ත්වෙට දාපු පාලකයින් මේවාට වගකිය යුතුයි. ඒවා ගැන හොයන්න කිසිම කොමිසමක් නෑ. කොමිසමක් නොදන්නේ ඇයි කියලා හොයන්න කොමිසමක් දාන්න වෙලා තියෙන්නේ....

:       2       10

නිහාල් Thursday, 20 July 2023 07:38 AM

එතකොට IMF යන තත්වයට මේ රට පත්කරපු පොහොට්ටුවේ තක්කඩිනුත් ඊට කලින් රට කරවපු තක්කඩිනුත් මේකට වග කියන්න ඕන නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site