IMG-LOGO

අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි එම අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.

 



අදහස් (9)

අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

අරවින්ද මොනරවිල Friday, 20 October 2023 09:46 AM

ඩොලර් බිලියන 80 කට ආසන්න මුදලක් ලෝකයටම රට ණය කරලා, තවදුරටත් ලෝකය හතර වටේ හිගා කමින් කීයක් හෝ ඉල්ලා ගෙන ඒක මහ ලොකු ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන්න හදන මුන් නම් පාලකයෝ වෙන්න බැහැ.

:       30       126

JinaFriday, 20 October 2023 11:38 AM

හරි දැන් මොකක්ද කරන්නේ කියලත් කියන්නකෝ ...

:       5       32

ආනන්ද Friday, 20 October 2023 10:45 AM

පළවෙනි එකට වෙච්චි දේ දැනගන්න පුලුවන්ද?

:       13       48

pjFriday, 20 October 2023 02:05 PM

පසුගිය කෙටි කාලය තුළ දී රට වෙනස් වූ අයුරු පෙනුනේ නැතිනම්, රෑට නිදාගන්න පෙර හයියෙන් ටොක්කක් ඇනගෙන නිදාගන්න. හීනෙන් පෙනේවි. පෙනුනේ නැත්නම් පෙනෙනාතුරු දිනපතා නැවත උත්සාහ කරන්න.

:       17       15

ගුනෙFriday, 20 October 2023 07:41 PM

පහුගිය ටික කාලෙට තුන් පාරක් ලයිට් බිල වැඩි වුනා. පෙට්‍රල්, ගෑස්, වතුර බිල වැඩි උනා. බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරුණා. මහ බැංකුව කඩපු එකා රජ උනා. බොරුවට තරහයි වගේ පෙන්නපු යාලුවන්ගෙ හොර අහු උනා. රට බංකොලොත් උනා නෙවෙයි කලා

:       1       0

abaran Friday, 20 October 2023 11:30 AM

අරවින්ද මොනරවිල, උන්නැහේ ඔහේගේ කුහකකම ඔන්න දෝරේ ගලනවා. මෙම ණය මුදල නොලැබෙන කන් බලාගෙන හිටපු කුහක දේශපාලුවන්ට නම් කියන්න දාහක් දේවල් ඇති අයි එම් එෆ් එකෙන් ණය අනුමත කරගැනීම පිළිබඳව ජාතියක් හැටියට සතුටු වියයුතුයි. නමුත් එය පාරවල් දිගේ සමරන්න වගේ මෝඩ චුන් වැඩ නොකරන්න තරම් පරිනත වීමටත් අපි වගබලාගතයුතුයි. අපි දැන් ඉන්නේ වලක නිසා වලට ඇදලා දාපු අයට බැන බැන ඉන්නවාද මේකෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදනවාද කියන කරුණු දෙකෙන් මේ වෙලාවේ වැදගත් වෙන්නේ මොකක්ද කියා පක්ෂවලට කඩේ නොයන අය තේරුම් ගනීවි.

:       24       24

සමන්තFriday, 20 October 2023 07:31 PM

අබරන්ලා අය දැක්කම හිතෙන්නෙ මෝඩයොත් වයසට යනවා කියලා තමයි. තමුන්ගේ හාම්පුතා තමුන්ගෙ බිරිද දුව බඩ කලත් කවුද කලේ හොයන්නෙ නැතුව හම්බවෙන දරුවට නම දෙන්නෙ ඔය වගෙ අය තමයි.

:       0       1

Rohan Friday, 20 October 2023 11:37 AM

ඇත්තටම මේ ලෝකේ එවුන්ට පිස්සුද .මේ තරම් ණය දෙන්න .නැත්නම් උන්ගේ කපටි කම සහ අපේ දෙස පාලුවන්ගේ පෙරේත කමයි හිඟන ගතියයි ,කම්මැලි කමයි එකතු වෙලා එන පටිපාටියක්ද මේක

:       17       73

Rata Perata Friday, 20 October 2023 12:15 PM

එකක් මතක තියාගන්න .අයි.එම්.එෆ් කියන්නේ චීන පොලී කාරයාගේ මල්ලි වගේ .ඒක හදපු දවසේ ඉඳලා ණය දීලා දියුණු උන කිසිම රටක් නෑ ලෝකේ .මොකද සියලු තත්ත්ව පරීක්ෂා කරන්නේ නැතුව ණය දෙනවා

:       10       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 635 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site