( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කැෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරමේ වු සැකකාරීයක් මුන්දලම පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් විසින් මාස දෙකකට ආසන්න කාලයක සිට රැකවල්ලා සිට අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම අගුණවිල ප්‍රදේශයෙ පදිංචි 35 හැවිරිදි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු ‘වයඹ කුමාරි‘ නමින් හැදින්වෙන කාන්තාවක් බව පොලිසිය කියයි.
මෙම සැකකාරීය ඊෂී කෑෂ් ක්‍රමයට හා ජංගම දුරකථන මගින් ලබා දෙන ඇනවුම් අදාල ස්ථානයටම ලබා දීම දිර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකාරීය සතුව තිබු රුපියල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විවිධ බැංකු වලට අයත් ඒටීඑම් කාඩ් පත් හා ජංගම දුරකථන,සහ රුපියල් දස දහසකට ආසන්න මුදලක් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අයිස් ඡාවාරම්කාරියක් හලාවතදී කොටුවෙයි