ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන ලදි. තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 264 ක් රැුස්කරගෙන සිටි අතර පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 90 ක් ඉදිරියට පැමිණ සිටියේය.
2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයහපත් ආලෝකය තරගය නවතයි
බෙනඩික්ට් Friday, 09 September 2011 04:52 PM
මුරලි ; අජන්ත ඔබේ සේවය රටට අවශ්‍යයි කරුණාකර උදව් කරන්න