
(ගයාන් සූරිය ආරච්චි)
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන ඉපලෝගම පොලිසියේ කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල් නෑව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 42 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල් නෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදී ගල් නෑව හා තදාසන්න ප්‍රදේශවල සැකකරු විසින් මත්ද්‍රව්‍ය සඟවන ස්ථාන වට්ස් ඇප් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මිලදී මිලදී ගන්නට යවා ඇතැයි අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අයිස් ‘සමඟ කොස්තාපල් මාට්ටු
siri Friday, 06 September 2024 11:31 AM
යුක්තියේ මෙහෙයුම පළමුව පොලිසියට කරන්න තිබුනේ