IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගයාන් සූරියආරච්චි)


සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර් ය බළකාය පවසයි.

ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සක කෙරෙන එක්කෝටි දස ලක්ෂයක මුදලක් මෝටර් රථයක් හා ජංගම දුරකථන 03 ක්  පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි (29 සහ 39) වයස ඇති දෙදෙනෙකු බව පොලීසිය කියයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536,මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද එක්කෝටි දස ලක්ෂයක මුදලක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 සමග පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මහවත්ත  චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බවට කරුනු අනාවරණය වි තිබේ.



අදහස් (0)

‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site