IMG-LOGO

අයිසැක් නෝනා යළිත් එයි

සුළු ජාතින්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක් ලබන 10 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දින 10ක සංචාරයකට පැමිණෙන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය කියයි.

ඇය  ඉකුත් මාර්තුවේදී  ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අප‍්‍රසාදය පළ කර සිටියේය. ඇයගේ එම වාර්තාව සාවද්‍ය නොමඟ යවන සුලු තොරතුරු සහ දත්ත ඇතුළත් බවද රජය විසින් චෝදනා නඟා තිබිණි.



අදහස් (0)

අයිසැක් නෝනා යළිත් එයි

ජගන් Thursday, 22 September 2016 04:54 AM

එතකොට මහා ජාතියට ප්‍රශ්න නැද්ද? (නි)

:       0       0

ධම්ම Wednesday, 21 September 2016 01:11 PM

ශ්‍රී ලංකාවේ සුළුජාතීන් නැත. එමනිසා ඇගේ පැමිණීමෙන් පලක් නැත. (අ)

:       0       0

ප්‍රියාන් Wednesday, 21 September 2016 01:13 PM

මෙයාලට දැන් මේ පැත්ත බලන්නේ නැතුව නින්ද යන්නෙත් නැ වගේ..මේවට යන එන අය ගුවන්තොටුපොළේදී හැප්පෙනවා..කෙනෙක් යනවා තව කෙනෙක් එනවා..අපිට තියෙන ආදරේටද මේ?(අ)

:       0       0

සමිත් Wednesday, 21 September 2016 01:38 PM

අනේ එහෙම කියන්න එපා, එන ඕනි සුද්දෙක් සුද්දියෙක් ඔලුව නමලා දණගහල පිළිගන්න එකනේ ජහ පාලන සිරිත. (අ)

:       0       0

සංජු Wednesday, 21 September 2016 01:37 PM

අහනම් එන්න ඉසල්ල නවත්තන (අ)

:       0       0

ඇසළ Wednesday, 21 September 2016 02:45 PM

මෙහෙම් ගියොත් මෙහෙ පදිංචි වෙලාම ඉදියි රට බෙදල දෙනකල්. (බ)

:       0       0

මලින් Wednesday, 21 September 2016 03:04 PM

මුන්ට වෙන වැඩක් ඇත්තේම නැ දැන්. පුදුම ආදරයක් තියෙන්නේ අපිට (අ)

:       0       0

අබය Thursday, 22 September 2016 05:46 AM

කෙසේවුවද අපේ පුංචි රටේ පොළොවේ, මැදපෙරදිග රටවල "කළු රන් දිය" තිබුනා මෙන් අපි නොදන්නා වැදගත්කමක් බටහිරයන් හට තිබෙන බව නම් මෑත ඉතිහාසය දෙස විපරම්ව බැලුවහොත් අවබෝධ වනු ඇත. (නි)

:       0       0

කුමාර මහර Wednesday, 21 September 2016 04:08 PM

ලංකාව තරම් සුලු ජාතින්ට සලකන වෙන රටක් ලෝකෙම නෑ ඒ නිසානෙ මහාජාතියට යන එන මං නැතිවෙලා තියෙන්නෙ. එක්කෙනෙක් යනකොට තව කෙනෙක් එනවා. සුලු ජාතින් ගැන හොයන්න. මහ ජාතියට වෙලා තියන අගතිය ගැන කවුරුවත් කතා නෑ. කතා කලොත් ජාති වාදෙ ලෙබල් වදිනවා. අපේම රටේ අපි අසරන වෙලා.(අ)

:       0       0

සිරි Wednesday, 21 September 2016 08:47 PM

එයාල මෙහෙ එනවා.මෙයාල එහෙ යනවා.අර සම්මුති මේ සම්මුති අත්සන් කරනවා, අතට අත දෙනවා, {ඉඹල පිලි ගන්න දිනය වැඩි ඇතක නොවේ} හැබැයි ඔය කතා සේරම රහස්. මොකද,කවදාවත් ඒවා ගැන ජනතාව දැනුවත් කරලා නැති හින්ද? (අ)

:       0       0

බමුණු Wednesday, 21 September 2016 11:46 PM

කල්ල දෙන එක හරිද කියල බලන්න වෙන්න ඇති. (අ)

:       0       0

නිමල් Thursday, 22 September 2016 02:01 AM

දැන් මේ රට කුමනාකාරයේ රටක්දැයි මට සිතාගත නොහැක (නි)

:       0       0

රිතික් Thursday, 22 September 2016 02:15 AM

නිව්ටන් මහත්තයත් එයිද දන්නේ නැහැ (නි)

:       0       0

සජී Thursday, 22 September 2016 02:12 AM

මොනවද සුළු ජාතීන්ට විතරක් තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Thursday, 22 September 2016 02:15 AM

ඔය කට්ටිය එන්නේ අපිට ආදරේට නෙමෙයි. (නි)

:       0       0

චින්තක Thursday, 22 September 2016 03:14 AM

පුදුම අමාරුවක් අපේ රට ගෙන මෙයාලට තියෙන්නේ .පුදුමේ කියන්නේ මෙයාලට සුළු ජාතිය මතක් වෙලා මෙහෙ එන්නේ මහින්ද ගෙදර ගියාට පස්සේ. මොකද වර්තමානයේ බලාපොරොත්තු දෙය කරගන්න ලෙහෙසීනේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site