අයවැයෙන් රාජ්‍ය සේවක අයිතිය කප්පාදු කළැයි සහ මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකළැයිද කියමින් සමස්ත ලංකා හෙද සංගමය අද උද්ඝෝෂණ සතියක් ආරම්භ කළේය.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් පැවති අතර, මෙම මස 15 වැනිදා තෙක් දිවයිනේ ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට අයවැයට විරෝධය පා උද්ඝෝෂණ පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයට විරෝධය අද සිට
සිසිර Tuesday, 08 December 2015 11:49 AM
අපේ සහයෝගය. (ර)
සිරිවර්ධන Tuesday, 08 December 2015 11:54 AM
ආධාර මත යැපෙන මිනිස්සු, මහන්සි වෙලා හොයාගන්න පුරුද්දක් නෑ. (ර)
ඇසළ Tuesday, 08 December 2015 01:28 PM
අැවන්ගාර්ඩ් එක සම්බන්ධයි ඕකට. (බ)
ජගත් Tuesday, 08 December 2015 04:37 PM
ඔබ රිදවන්නේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභීන්ටයි. (නි)
රොෂාන් Tuesday, 08 December 2015 04:53 PM
මේ දෙගොල්ල හිතන්නනේ මෙයාල නැතුව බැහැ කියල, මොකක්ද මෙයාගේ විශේෂය? (ස)
යහම්පත් Wednesday, 09 December 2015 02:45 AM
නමුත් අඩු ආදායම්ලාභීන්ගේ වැඩි ඡන්දෙන් තමයි පාලකයින් පත්වුණේ. එතකොට මොකද කියන්නේ? (නි)
සත්‍යයා Wednesday, 09 December 2015 02:56 AM
කෝ අර හැම එකකටම කෑගහන අපේ හාමුදුරුවෝ? (නි)