විදුහල්පතිනියක හා සම්මාන ලාභී ගත්කතුවරියක වු අයිලින් සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. ඇය නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විදුහලේ හා කොළඹ විශාකා විදුහලේ හිටපු විදුහල්පතිනියකි. ඇය පරිවර්තන කිහිපයක් ද ලියා පළ කළාය.
මිය යන විට ඇය 87 වැනි වියේ පසු වූවාය.
ඇය මාතර වේරගම්පිට ඉපදුණාය. කොළඹ විශ්වවිද්‍යාලයට බැඳී උපාධියට සිංහල, ඉංග්‍රිසි හා පාලි විෂයන් හැදෑරුවාය. සිය අනාගත සැමියා ඇයට හමුවුයේ එහිදීය.
අයිලින් මුලින්ම මොරටුව වේල්ස් කුමර විදුහලේ ගුරුවරියක වුවාය.
බලන් හරිනි කඩතුරාව නව කතාවට 1984 ආරම්භ වර්ෂෙය් දී ඇය ඩී. ආර්. විජයවර්ධන ත්‍යාගය දිනා ගත්තාය. ඇය තුන් දරු මවකි. දියණිය සයිරිනි ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීතිය හදාරා නීතිවේදිනියක වී සිටින්නීය. ලොකු පුතා පරිගණක විශාරදයෙකි. බාල පුතා ව්‍යාපාරිකයෙකි. ඔහු සංගීතය ද හදාරා ඇත.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිලින් සිරිවර්ධන සමුගනී
සුඛිත් Wednesday, 20 January 2016 02:56 PM
ගඟ අද්දර (බ)
විජිත් Wednesday, 20 January 2016 03:46 PM
ගුරු මාතාවනි,ඔබ තුමියට උතුම්වූ නිවන් සුව අත්වේවා.(අ)
විජිත් Wednesday, 20 January 2016 10:26 AM
ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ බිහිවූ ඉතාම උගත් ,බුද්ධිමත් ,වැදගත් " ගුරු දේවතාවියක් ". ඔබතුමියට උතුම්වූ නිවන් සුවය අත්වේවා. (බ)
අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 20 January 2016 11:03 AM
නිහඬ ජාතික සේවයක් කළ ඔබට නිවන් සැප ලැබේවා (බ)