මේ වීඩියෝවෙන් කෙල්ලොන්ට පොඩි පහරක ගහලා තියෙනවා. ඔවුන්ගේ නොසැලකිලිමත්කම්, ඔවුන් මුල්තැන දෙන දේ ගැන මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. එහෙමයි කියලා මේක පුරුෂෝත්තමවාදී ප්‍රකාශනයක් නෙමෙයි. විහිළුවක්ම විතරයි. හැබැයි මේ විහිළු සැබෑ ජීවිතයේදී අත්දකින්නත් බැරි කමක් නැහැ. මොකද බොහෝ තරුණියන් ජීවිතයේ වැඩි ඉඩක් ස්මාට්ෆෝනයට ලබා දෙනවා.
රචින්ත ජයවර්ධන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අයියෝ මේ කෙල්ලො නං....