IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අයියයි මල්ලියි ලැප්ටොප් කොල්ලකති

පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා  ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු  පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

 



අදහස් (0)

අයියයි මල්ලියි ලැප්ටොප් කොල්ලකති

ලක්ෂ්මන් Monday, 04 November 2013 09:39 PM

ටොපේ ටොප්.. දැන් ටොප් එකට ටොපි කයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 05 November 2013 06:03 AM

මේ හොර වැඩ කරන අයගේ ඡායාරූපත් පළකරන්න. (නි)

:       0       0

රවින්ද්‍ර Monday, 04 November 2013 05:49 PM

මේ අන්දමේ සොරකමක් දිගින් දිගටම සිදුවන විට ජනමාධ්‍ය වල යුතුකම විය යුත්තේ නොපමාව මහජනයා දැනුවත් කිරීමයි. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 04 November 2013 05:58 PM

නොනවතින හෙළ කොල්ලන්ගේ කොල්ලය... (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Monday, 04 November 2013 06:14 PM

සහෝදර ප්‍රමාණයෙන් දෙදෙනාම මෙම රැකියාව තෝරා ගෙන තිබෙනවා. සිරකරන විට දෙදෙනාම එකම සිර මැදිරියක දැමීමත් භයානකයි (නි)

:       0       0

චමි Tuesday, 05 November 2013 09:30 AM

හුටා, අද වැල්ලවත්තේ නිවුස් ගොඩයි, හෙට පාමංකඩ ඒවත් තියෙද දැන් නෑ.(නදී)

:       0       0

තෙෂාන් Tuesday, 05 November 2013 03:20 PM

මේකනේ චමත්, පාස්වර්ඩ් එක නැතුව දෙන්න තියන අඩුගානේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක්කවත් අරින්න බෑනේ.ඒකයි. (ස)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 05 November 2013 03:30 AM

ලැප් ටොප් 15 ක් එකතු වෙනකම්, අයියා මලෝ දෙන්නට ගැනුම් කරුවෝ හොයා ගන්න බැරි වෙලාද කොහෙද ..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site