IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ?

තෙඹුවන  නාහල්ල ශ්‍රි රේවත මහා  විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී  ඇතැයි පොලිසිය කියයි.

DSC09163[1] DSC09169[1]



අදහස් (0)

අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ?

ඉසුරන්දි Thursday, 31 March 2016 06:55 AM

පුදුම සමාජයක් මේක. මේ දරුවන්ට ගස් බැඳලා ගහන්න තරම් මෙවුන් කල වරද මොකක්ද?(හේ)

:       0       0

රොකී Thursday, 31 March 2016 03:17 PM

ළමයි මොන වරදක් කලත් උන්ට මෙහෙම පැහැර ගෙන ගිහින් ගහන්ඩ අයිතියක් කාටවත් නැහැ.පළමුවෙන්ම ත්‍රීවීල් කාරයා අල්ලා ගෙන ඔහුට අඬු කැඩෙන තුරු තැලිය යුතුයි. රාලහාමි ඔය මිනිහා අහුවුනොත් සලකන්න. මුන් ඔක්කොම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාල වෙන්න ඇති. ගස් බැඳලා කස පහර දීම සුදුසුයි.(කෞ)

:       0       0

ශෂික Thursday, 31 March 2016 09:39 AM

ආචාර්ය තුමාව අනුකරණය කරනවා....මේ පාර ඡන්දෙ ඉල්ලනවා ඇති. (බ)

:       0       0

ටානි Thursday, 31 March 2016 10:37 AM

මට අපේ හිටපු ඇමතිතුමෙක් මතක්වුණා (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 31 March 2016 06:00 AM

මොනවා..ආචාර්ය තුමා .....මතක් වුණා (බ)

:       0       0

නිමල් Thursday, 31 March 2016 06:13 AM

අර සිල්වා මැතිතුමාගේ ගෝලයෝද දන්නෑ (බ)

:       0       0

ආනන්ද Thursday, 31 March 2016 06:39 AM

මේ වගේ පොඩි උන්ට ගහන නරුමයින් කවුද.? (ර)

:       0       0

ඉනෝකා Thursday, 31 March 2016 06:48 AM

ගස් බැඳ පහර දීමට තරම් මේ අසරණ ළමයි කල වැරැද්ද මොකක්ද.?ගහපු එවුන් අල්ලා හමගහන්නයි තියෙන්නේ.... (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site