IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අයින් කළ ‘එක‘ ආයෙත් ඉල්ලති

මොරොන්තුඩුව ධම්මානන්ද විදුහලෙන් ගිය රජය කාලේ ඉවත් කළ පළවැනි ශ්‍රේණිය යළි ලබාදෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද පැය 4ක් තිස්සේ මහපාරක් අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එන්.වී.පී.මුදලිගේ මහත්මිය උද්ඝෝෂකයන්ගේ නියෝජිත පිරිසක් කැඳවා උද්ඝෝෂණය අවසන් කිරීමට සමත් වූවාය.

ඔවුන්ගේ ගැටලු ලිඛිතව දුන්නොත් එය ඉහළට ඉදිරිපත් කරන බව ඇය කීවාය. එය පිළිගත් උද්ඝෝෂකයෝ පාරෙන් ඉවත්ව ගියහ.



අදහස් (0)

අයින් කළ ‘එක‘ ආයෙත් ඉල්ලති

අසෝකා Monday, 13 June 2016 08:24 PM

පසුගිය රජය කාලේ විතරක් නෙමෙයි, චන්ද්‍රිකාගේ රජය කාලේ ඉඳලා රටේ බොහොමයක් පාසල් වහලා දැම්මා. පළවෙනි ශ්‍රේණියට යන ළමයි කොහේ යන්නද කියලා හිතන්න මේ යට බැරිද? ඇයි ඉතින් ඡන්දෙන් දිනලා මන්ත්‍රී හරි ඇමති හරි පට්ටමක් හරි ලැබුනම ළමයව යවන්නේ කොළඹ ලොකු පාසල් වලටනේ. (නි)

:       0       0

අන්වර් Tuesday, 14 June 2016 04:01 AM

අනේ මන්දා ඉතින් අපියි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site