IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘අයිඩියා නයිට්‘ උළෙල බදාදා

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය සංවිධානය කරන ‘අයිඩියා නයිට් 2015‘ සහතික ප්‍රදානෝත්සවය හෙට (25) පස්වරු 5.30 සිට කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

විශ්ව විද්‍යාල උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, වරලත් ගණකාධිකරණ සභාපති අර්ජුන හේරත් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධනත්වයෙන්  උත්සවය පැවැත්වේ.



අදහස් (0)

‘අයිඩියා නයිට්‘ උළෙල බදාදා

දුමින්ද Tuesday, 24 February 2015 08:02 AM

නව අදහස් සිතනා සිත් රටට වාසනාවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site