IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘අයිටීඑන් විගණන අංශයට ගණන් අමතක වෙලා‘

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ බව කීවත් ඔහු කිසිදු මුදලක් වංචා කර නැතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා බරපතල වංචාැ සහ දූෂණ චෝදනා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දී කීවේය.

හිටපු ජනපතිවරයා රුපියල් කෝටි 10.1ක් වංචා කළ බව කියූ ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන පරීක්ෂකවරයා මේ වන විට හම මුදලින් රුපියල් ලක්ෂ 96.9ක මුදලක් ඉවත් විය යුතු බව පිළිගෙන ඇතැයි ද ජනාධිපති නීතීඥවරයා පැවසීය.

ගණනය කරද්දී වැරදීමක් සිදුවී ඇති බව හරස් ප්‍රශ්නවලදී ඔහු පිළිගත්තේය.

 



අදහස් (0)

‘අයිටීඑන් විගණන අංශයට ගණන් අමතක වෙලා‘

ජි නන්දන Saturday, 31 October 2015 02:34 PM

ඉතින් එහෙම වුනත් කෝටි 9.032ක් වංචා කරලනේ (බ)

:       0       0

නිමල් Saturday, 31 October 2015 01:21 AM

බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)

:       0       0

සිල්වා Friday, 30 October 2015 01:16 PM

ඔය අපි කිවුවේ ඔය කොමිසම් වැඩේ හරියන්නේ නැහැ , හැමෝම කියාවි මට මතක නැහැ , මම දැක්කේ නැහැ (හේ)

:       0       0

යාගෝ Friday, 30 October 2015 01:53 PM

එසේ නම් අභ්‍යන්තර විගණන පරීක්ෂක වරයාගේ අකාර්යක්ෂම භාවය ගැන කිසිම සමාවක් දිය යුතු නැත. ඔහුට විරුද්ධව විනයානුකූල පියවරක් ගත යුතුය. හිටපු ජනාධිපතිවරයාටද ඔහුගෙන් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීම සුදුසුය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site