IMG-LOGO

අයිආර්සීකාරයා අයකැමිවරියගේ පා පහරින් බිම වැටේ

ඇපමත සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු බව කියන පුද්ගලයකු ඉංගිරියේ තේ කම්හලක අයකැමිවරියකගේ මාලය කොල්ලකා පැන ගොස් 24 පැයක් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඉංගිරිය පොලිසිය කියයි.

යතුරුපැදියකින් ආ බව කියන සැකකරු ලේන්සුවකින් මුහුණ බැඳගෙන අයකැමිවරියට පහර දී ඇතැයි ද ඇය ද ඔහුට පා පහරක් එල්ල කර ඇතැයි ද එම පහරින් ඇද වැටුණු ඔහු යළිත් නැගිට මාලය කඩාගෙන පැන දිවූ බවද පොලිසිය පවසයි. එහෙත් ඔහුගේ යතුරුපැදිය හා මුදල් පසුම්බියේ තිබූ හැඳුනුම්පතින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පානදුර ගල්කිස්ස හා කොළඹ සොරකම්, කොල්ලකෑම් හා හෙරොයින් කුඩු ජාවාරම් ඇතුළු අපරාධ 39කට ඔහු සම්බන්ධ බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

අයිආර්සීකාරයා අයකැමිවරියගේ පා පහරින් බිම වැටේ

ඉසුරු Wednesday, 14 September 2016 01:13 PM

අහිංසක මිනිස්සුන්ගේ මේ වගේ දේවල් ගන්න එවනවා සදාකාලිකවම හිරේ යවන්න ඕනේ (අ)

:       0       0

ධම්ම Wednesday, 14 September 2016 02:49 PM

හොරා පැනලා ගියත් දුන්න පා පහර ගැන නම් හරිම සතුටුයි. (අ)

:       0       0

ජනහිත Wednesday, 14 September 2016 03:25 PM

පයින් නොවෙයි ඔලුවට්යි කුඩුවෙන්න ගහන්න තිබුනේ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 September 2016 09:34 PM

ගැහැණුන්ගෙනුත් ගුටිකන මොවුන්ට හොරු කියනවා නම් නියම හොරුන්ට කියන්නේ මොකක්ද කියලයි මේ කල්පනා කළේ (නි)

:       0       0

දිලන්ක Thursday, 15 September 2016 02:02 AM

මෙන්න නියම යුගයේ එඩිකර කතක්! (නි)

:       0       0

දයාන් Thursday, 15 September 2016 02:02 AM

අපේ කාන්තාවන්ට හොඳ අාදර්ශයක්. හැමෝම මේ වගේ බය නැතුව ක්‍රියාකළොත් අපරාධ ගොඩක් අඩුවේවි. හැම කාන්තාවකටම ඒ ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

විපුල Thursday, 15 September 2016 03:45 AM

පොලිසිය මැදිහත් වී ජනතාවට මේවගේ ආත්මාරක්ෂක ක්‍රම ඉගැන්නුවනම් මොකද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site