
(බී.ජී. චතුරංග )
මිහින්තලය , කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක බරපතළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගත්බව මිහින්තලේ පොලීසිය කියයි.
ඇගේ සැමියාගේ සිරුර නිවසේ මුළුතැන් ගේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ පළවෙනි පටුමග , කුංචිකුලම , කුරුන්දන්කුලම , මිහින්තලේ ලිපිනයේ පදිංචිව සිටි වෙද ගෙදර ගමරාළලාගේ සේනාරත්න නැමැති 61 හැවිරිදි සැමියා සහ කුසුමා ප්‍රියංගනී නැමැති 56 හැවිරිදි බිරිදකි.
මෙම අඹුසැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ මෙම අඹු සැමි යුවල පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.
දෙදෙනා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කරඇති බව පොලීසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹු සැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි