
(සිතුම් චතුරංග)
යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි.
කෝවිලේ වාර්ෂික මංගල්ලය සතියක් පැවැත්වෙන අතර මංගල්‍යෙය් අවසන් දිනය වු ඊයේ දිනයේ වෙන්දේසියේදී රුපියල් ලක්ෂ හතක මුදලකට අඹ ගෙඩියක් වෙන්දේසි වු බවත් සඳහන් කළේය.
යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් දෙවියන් වෙත වු බාරයක් ඔප්පු කිරීම සඳහා අඹ ගෙඩිය රුපියල් ලක්ෂ හතක මුදලකට මිලදි ගෙන තිබිණ.
අඹ ගෙඩිය දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සිදුකළ අතර, කෝවිල් පාලක සභාව පැවසූවේ වෙන්දේසියෙන් ලද මුදල කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බවයි.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි
Bunny Preena Monday, 26 August 2024 10:19 AM
භක්තිය කොච්චර බලවත්ද?