IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අම්සා ජර්මනියට

බ්‍රිතාන්‍යයේ සේවය හමාර කළ නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සාට උපහාර දැක්වීමේ උත්සවයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා සර්වපාක්ෂික කමිටු සභාපති නෙසබි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරයේ දී ශ්‍රී ලංකික රාජ්‍ය තාන්ත්‍රිකයකුට උපහාර දැක්වූ මුල්ම අවස්ථාව මෙයයි. උභය මන්ත්‍රි මණ්ඩල මන්ත්‍රීවරු ද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල නිලධරයෝ ද, ශ්‍රී ලංකිකයෝ ද, මේ අවස්ථවට පැමිණ සිටියහ. අමාරුම හා දුෂ්කර අවස්ථාව දී අම්සා මහතා දෙරට අතර සම්බඳතා වර්ධනය කරමින් බ්‍රිතාන්‍ය යේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට දායක කර ගැනීමට ගත් උත්සහාය නෙසබි සාමිවරයාගේ පැසැසුමට ලක් විය. අම්සා මහතා බටහිර ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙස වැඩ බාරගැනීමට නියමිතය.



අදහස් (0)

අම්සා ජර්මනියට

ajith Saturday, 11 February 2012 03:01 AM

දැන් බටහිර ජර්මනිය කියල රටක් නැහැනේ ඒ දෙක එකතු වුනේ 1991

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site