කොස්ගොඩ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට නියමිතව සිටි ගායක අමල් පෙරේරා මින් මද වේලාවකට පෙර කොස්ගොඩ පොලීසියට දන්වා ඇත්තේ කොළඹ තරු පහේ හෝටලයක මඟුල් ගෙදරක් නිසා අද පැමිණිය නොහැකි බවයි.
ඔහු හෙට බෝහෝ විට පැමිණෙතියි පොලීසිය විශ්වාස කරයි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමල් පෙරේරා මඟුල් ගෙදරක ගිහින්
කැළුම් Wednesday, 18 December 2013 11:36 AM
මගුල් ගෙදර කැස්බෑ මසුත් තියෙනවද? (නදී)
සුමංගල - ඇල්පිටිය Wednesday, 18 December 2013 12:15 PM
අමල් ,මගුල් ගෙදර පැත්තකට දාලා පොලිසි ගියානම් හොඳයි. නැත්තම් ඔයා ගැන රසිකයන්ට සැක හිතේවි.(නදී)
දිනේෂ් Wednesday, 18 December 2013 03:04 PM
අමල් ඔයා උදේ 9.00 පොලිසියට එනවා කියල දැන් එක පාරටම මගුල් ගෙයක් කියල එන්න බෑ කියද්දිනන් පොඩි සැකයක් එනවා අපිටත්.(දිල්)
අෂාන් Wednesday, 18 December 2013 03:46 PM
කවුරුත් නීතියට ගරු කළ යුතුයි (දිල්)
ප්‍රභාත් Wednesday, 18 December 2013 06:29 PM
මෙයා මගුල් ගෙදර ගිහින් එනකම් පොලිසිය බලන් හිටියට දුප්පත් මනුස්සයෙක් නම් ගහලා ඇදගෙන එන්නේ.(නදී)