IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අමරවීරයි වෙදආරච්චියි දැන් කිරි පැණි වාගෙයි

නයි මුගටි වෛරයකින් වෙළී සිටි ධීවර ඇමැති මහින්ද රමරවීර හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි අද අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේ දී එකළඟ වාඩිවී සිටියහ.

ධීවර ඇමැති මහින්ද රමරවීර මහතා මීට පෙර පැවසුවේ වෙදආරච්චි විශ්වා කළ නොහැකි පුද්ගලයකු නිසා තනතුරු පවරා දිය නොහැකි බවයි.

අද ඔවුන් දෙදෙනා මාධ්‍යවේදීන්ට පැවුවේ අපි දැන් යාළුයි යනුවෙනි. කැමරා උස්සාගෙන ආවාට වැඩක් නැහැයි අමරවීර මහතා එහිදී කීවේය.

IMG_0595

ජායාරූපය - විමල් ගරුසිංහ



අදහස් (0)

අමරවීරයි වෙදආරච්චියි දැන් කිරි පැණි වාගෙයි

දහම් Monday, 15 February 2016 12:54 PM

ඔහෙලා මෝඩයෝ වුණාට ජනතාව මෝඩ නැහැ.(අ)

:       0       0

බමුණු Monday, 15 February 2016 09:09 PM

ඔහෙලට ගොනාට අන්දන්න පුළුවන් සිංහලයෝ බොහොම ඉන්නවා එත් අපිව අන්දන්න බහ. කිරි පැණි වාගෙ නොවෙයි නෝනයි මහත්තයයි වගේ හිටියත් අපට කමක් නැත. (බ)

:       0       0

බෙනට් Tuesday, 16 February 2016 04:34 PM

නියමයිනේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 15 February 2016 12:58 PM

මේකට තමා කියන්නේ කන්න ඕනා උනාම "කබර ගොය් මාළු, තලගොය් මාළු වෙනවා කියාලා" (බ)

:       0       0

හෆීල් Tuesday, 16 February 2016 09:46 AM

මේ දෙන්නටම ලැජ්ජාවක් නැහැ. (ර)

:       0       0

සත්‍යපාල Monday, 15 February 2016 11:35 PM

යහපාලනේ ඔක්කොම සමගියෙන් ඉන්නේ හිත හොඳ හින්දා නොවේ කියලයි මම නම් හිතන්නේ. ඒ වෙන්වුණ ගමන් මහින්ද බලය ගන්න නිසා. (නි)

:       0       0

පරාක්‍රම Monday, 15 February 2016 11:57 PM

ජනතාව රැවටෙන්නේ නැත (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 February 2016 12:27 AM

අශෝක හරි. සන්තුෂ් තමයි නියම කතාව කියලා තියෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 01:39 PM

කන්න ඕන වුණාම කබරයා තල ගොය වීම (අ)

:       0       0

ජයන්ත Tuesday, 16 February 2016 02:05 AM

අපි ඕකට පුදුම වෙන්නේ නැහැ. (නි)

:       0       0

දර්ශන Monday, 15 February 2016 03:20 PM

දහම්,සමන්,මහින්ද - මේ ජනතව වෙන අපි මී හරක් , ඔය ඔය කතා තවත් කියන්න එපා,, හැම බල්ලෙක්ම අපිව රවට්ටුව.(අ)

:       0       0

අබේරත්න Monday, 15 February 2016 04:39 PM

අවස්ථාවාදියෝ. (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Monday, 15 February 2016 11:40 AM

යාලුකමෙන් හිටපුවම ටොකු අනින්න පහසුනේ. බලාගෙන (බ)

:       0       0

රුවනි Monday, 15 February 2016 11:40 AM

කතාව අවසාන නැහැ.ඔන්න ඔහොමයි වුනා කියන්නේ (බ)

:       0       0

අශෝක Monday, 15 February 2016 05:23 PM

දර්ශන ඔයාගේ මුල ටික හරි. ඒත් අර අහිංසක සතාගේ නම පාවිච්චි කරලා ඒ සතාට අපහස කරන්න එපා! ඒකා මිට වඩා ශිලචාරයි! (බ)

:       0       0

මහින්ද සෞදි Monday, 15 February 2016 11:51 AM

නුඹලම රැවටෙනවා මිස ජනතාව රැවටෙන්නේ නැත. (බ)

:       0       0

සජිත් Monday, 15 February 2016 05:57 PM

එංගලන්තේ එංගලන්තේ... ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

යෝනක Monday, 15 February 2016 06:30 PM

මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

සංතුෂ් Monday, 15 February 2016 12:11 PM

විලිලැජ්ජ නැතිකමට වඩා ධීවර ඇමතිකම ලොකුයි. (බ)

:       0       0

ලීල් Monday, 15 February 2016 06:47 PM

මහින්ද අමරවීර ඇමතිතුමා දක්ෂ පුද්ගලයෙක් (නි)

:       0       0

සමන් Monday, 15 February 2016 12:35 PM

අපි රවට්ටන්න බැහැ ඔය විදියට වෙදාරචි කියපු දේවල් මතක තියනවා අපිට ඔව්ව ඔක්කොම ගොන් පාට් තමා(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site