
(ආනන්ද ඊ ජයකොඩි)
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

(ආනන්ද ඊ ජයකොඩි)
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කෙසේ වූවාදැයි නොදනිමි. අරගලයෙන් කිසිවෙකුටත් හානියක් නොවිය යුතුයි. පුරවැසියන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම, රටේ කිසිඳු නීතියකට අවනත නොවීම, දේපළ සහ ජීවිත හානි සිදුකිරීම ඉතාම භයානක අවස්ථාවකි. හමුදාවන් වහාම පාලනය සියතට ගතයුතුව ඇත.
වෙඩි වැදිලා නෙවෙයි, වෙඩි තියලා තමයි මියගිහින් තියෙන්නේ..
සියලු ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරවිම බලධාරීන්ගේ වගකීමකි.
සාමකාමී විරෝධතාවල ප්‍රතිඵලය... නිවන් සුව ලැබේවා...!!!
ගෝලයින් උසිගන්වලා සාමකාමී විරෝධතාවයට පහර දුන්නේ නැතිනම් මේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ. ඇමැතිලගේ ගෙවල් ගිනි ගන්නෙත් නැහැ. මේ සියලු දේටම මයිනා, ජොනියා, රත්තරන් ඇතුළු පිරිස වග කියන්න ඕනේ.
මේවට තමයි කියන්නෙ ඉල්ලං කනවා කියල.පාහර තක්කඩින් දෙදෙනෙක් වෙනුවෙන් අහිංසක ජනතාවට,පහර දෙන්න කන්ඩායම් සංවිදානය කල හැම තක්කඩියාටම මෙය ඉතා හොද පාඩමක්.
ඒගොල්ලන්ගේම වැරදි නිසා,එයාගේ අතින්ම වෙච්ච මරණයක්.එය සියදිවි හානිකර ගැනීමක් වැනි නිසා වගකිවයුතු කිසිවෙක් නැත.
මාගේ ශෝකය පළකරමි..!