(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක්
SL Tuesday, 09 May 2023 10:15 AM
ගම්පහ ඕමාන් ජාතිකයෙකුට අයිති ගාමන්ට් එකේ ඔමාන්ජාතික මනේජර්ට ගහල , ඒ ගහපු නියෝජ්‍ය ඇමතිගේ ගොලයින්ටයි, නියෝජ්‍ය අමතියාටයි නීතිය ක්‍රියාමක නොකිරීම නිසා වහපු ගාමන්ට් එකේ වැඩකරපු 350ක ගේ රැකියා අහිමි වීමට, උන්ට එදා වේල කන්න තිබුණු මාර්ගය නැති කරපු එකට පැයක නිශ්ශබ්ද තාවක් දාපල්ලා. මෙච්චර මේ රට වැටිලා තියෙද්දිත් පිස්සු බල්ලෙක් වගේ හැසිරුණු ඇමතියාට උඹල මොනවද කලේ. ඌ අපේ බදු වලින් ජීවත් වෙන ගමන් ,රටට ලැබෙන්න තියෙන අදායමක් , රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටිකටත් කෙලවල දැම්ම රාජ්‍ය අංශයේ තිබුණු ආයතන ටික කාල ,හප කරලා විනාෂම කරලා දාල ,රටට ඩොලර් ගෙනෙන, මිනිස්සුන්ට රැකියාවක් දෙන පුද්ගලික ආයතන ටිකත් ඔහොම කාල දාපල්ලා. උඹලට ත්‍රස්ත පනතට කලින් ගෙනෙන්න තියෙන්නේ , මේවගේ අවජාතක ඇමති බල්ලන්ව බැඳලා දාන්න නීති ,ත්‍රස්තයෝ ඇතිවෙන්නේ මේ වගේ ඇමති බල්ලන් හින්ද
චිරන්ත Tuesday, 09 May 2023 11:19 AM
කතාව සහතික ඇත්ත මේ මංත්‍රීවරයා මැරුණ වෙලාවෙත් සෝකය ප්‍රකාශ කලා කියලා මතකයි මුන්ට රට මෙතරම් අගාධයට යාම ගැන සෝකය ප්‍රකාශ කරන්න තමයි බැරි එහෙම නේද හාමුදුරුවනේ එහෙම කරල ඔය වැයකල කාලයේ වටිනාකම ජනතා මුදලින් කීයක් වටිනවාද අද දවසේ දේශපාලුවො ගන්නා පැමිණීමේ දීමනා ඉන්ධන ගාස්තු රියදුරු අතිකාල ගමන් වියදම් සංයුක්ත දීමනා ආරක්ෂක නිළධාරින් වෙනුවෙන් දීමනා පාර්ලිමේන්තුවේ නඩත්තු වියදම් හා අනෙක් වියදම් ගණන් බලා විනාඩියක් සදහා නාස්ති කල ප්‍රමාණය ගැන ජනතාව දැනුවත් කරන්න
නිමේෂ් Tuesday, 09 May 2023 10:35 AM
අතුකෝරල මන්ත්‍රී වෙනුවෙන් විතරක් නිශ්ශබ්ද තාවයක් පවත්වන්නේ ඒ ගොල්ලොන්ගේ කෙනක් හින්දද ? එදා ඒ අරලියගහ මැදුරෙන් පටන් ගත්තු ජනතා ප්‍රකොපකිරිම නිසා 9 දෙනක් මියගියා ඒ අය ගැන කතාවක් නැත්තේ ඒ අය හමුලගේ ගණයට වැටෙන්නේ නැති නිසාද ?
prasanna Tuesday, 09 May 2023 09:58 PM
අද මෙවැනි අපරාධ අනුමත කරන කාලකන්නි මේ රටේ ඉන්න නිසා ,දිනපතා සමාජයේ මිනීමැරුම් සිදුවෙනවා .විශේෂයෙන්ම ගුරුවරිය ,නීතිඥවරියන් ,පාසල් ළමුන් මේ වගේ ඝාතන රැල්ලක් ගම් නියම්ගම් සිසාරා සිදුවෙනවා .මැරුණු මිනිසෙකුටවත් ගරු නොකරන කාලකන්නි ඉන්න රටක් මේක
C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:29 AM
අනික ඔය මන්ත්‍රී ගොයිය ආපහු යමින් හිටියෙ පරිත්ත්‍රාන දර්ම දේශනවකට හෝ මල් පූජාවකට සහභාගි වෙලා නෙවෙයි, 5 දෙනෙකුට මරු කැදවූ අපරාධකරුවන් සමූහයක එක් නායකයෙක් වෙලා.