IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අම්මා රට : තාත්තා ගෙදර නෑ

මව රට ගිය දා සිට තනිවම ගෙදර සිටි අට හැවිරිදි දියණිය හා දස හැවිරිදි පුතා රත්නපුරයේ ලොකු අම්මාට භාර දෙන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.

පිළියන්දල සිරි මංගල මාවතේ සිටි මේ දෙදෙනාගේ පියා ත්‍රිරෝද රියදුරකු බවත්, මව රට ගිය දවසේ සිට ඔහු ඉඳහිට ගෙදර ආ බවත්, යාබද නිවසේ පදිංචිකරුවන් දරු දෙදෙනාට කෑම දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 

 



අදහස් (0)

අම්මා රට : තාත්තා ගෙදර නෑ

ශාන්ති Monday, 28 April 2014 12:07 AM

අනේ අසරණ දරුවෝ (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 10:41 AM

පිරිමින්ව රට ඇරියත් කාන්තාවන් රට යවන්න එපා බුදු මහත්තයෝ. පවුල් කඩාකප්පල් වෙන්න එක හේතුවක් මේක. (දී)

:       0       0

මංජුල Monday, 28 April 2014 02:02 PM

මේ දරුවන්ගේ අම්මා මේ විස්තර මොකුත් නොදැන තමන්ගේ ආදරණීය සැමියට හම්බ කරන සේසතම එවනවා ඇති. එයා ඒවගෙන් කරන දේ හිතාගන්න පුළුවන්නේ. ඒ නිසා මේ තත්වය පිළිබඳව ඇය දැනුවත් කළ යුතුයි නේද? (ස)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 27 April 2014 05:45 PM

මර්වින් මාමා කියනවා තව දරුෙවා් හදන්න කියලා හදන්න හදන්න ජය වේවා (දී)

:       0       0

වසන්ත එදිරිසිංහ - ජර්මනිය Sunday, 27 April 2014 05:17 PM

අපේ කාන්තාවන් රට යැවීම නතර කළ යුතු කාලය ඇවිත්.(නදී)

:       0       0

හමීඩ් Monday, 28 April 2014 08:06 AM

මේ අසරණ දරුවන් භාරගත හැකි කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ෆාතිමා Sunday, 27 April 2014 12:52 PM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

පාල Sunday, 27 April 2014 01:01 PM

අපි තනි වෙලා අප්පච්චිත් නෑ ගෙදර පාලුයි අපිට... නෑ කිසිවෙක් අප අතර නැති කරලන්න බය පාළුව ගණ අඳුර අම්මේ එන්න දැන් හිටියා මදිද? දුර (දී)

:       0       0

ගජමන් Sunday, 27 April 2014 06:09 PM

පොඩි ළමයි ඉන්න අම්මලාට රට යන්න දෙන්නේ නැහැ කියලා පම්පෝරි ගැහුවට ඔය යන්නේ. යන අයට ඒජන්සියෙන් ලක්ෂයක් දෙනවා. කිරි දෙන අම්මලාට කිරි නැතිවෙන්න බෙහෙත් විදලා රට යවනවා, සල්ලි ගන්නවා. සෞදි අරාබියේ ඒජන්සි වලට ගෙනත් ගාල් කරලා ලොකු ගණන් වලට විකුණන ජාවාරම තවමත් කෙරෙනවා. මොන බොරුද ඔය කියන්නේ? (නදී)

:       0       0

රණතුංග Sunday, 27 April 2014 12:33 PM

තාත්තව නම් එල්ලන්න වටිනවා. (දී)

:       0       0

අශෝකා Sunday, 27 April 2014 01:22 PM

අසරණ වෙන්නේ ළමයි (දී)

:       0       0

ලුම්බිණි Sunday, 27 April 2014 02:11 PM

රට ජාතිය බේරා ගන්න දඟලන සංවිධාන වලට නරකද මේ වගේ දේවල් වලට සහනයක් ලබා දෙන්න උත්සාහ කරන්න. (දී)

:       0       0

චමල් Monday, 28 April 2014 11:02 AM

මම ඉන්නේ මැදපෙරදිග. මෙහෙ ඇවිල්ල ඉන්න ලංකාවේ අම්මල දැක්කම අපි ලංකාවේ කියන්න ලැජ්ජයි. ඒ අයට ලංකාවේ ළමයි, මහත්තයෙක් තියා ඒ අයගේ වයසවත් මතක නැහැ.ආර්ථික ප්‍රශ්න වලට ගෘහ සේවයට එනවා කියන්නේ අමුලික බොරුවක්. මෙහෙ එහෙම අයට ලැබෙන්නේ 26500 ක් . එ'කෙන් 20000 ක් විතර වැඩිම වුණොත් ඉතිරි කරන්න පුළුවන්. (ස)

:       0       0

භානු Sunday, 27 April 2014 02:39 PM

කෝ මේ අපේ රට ජාතිය ගලවා ගන්න සංවිධාන ? ඉදිරිපත් වෙන්නකෝ බය නැතිව . ජාතියේ දරුවන් දෙන්නෙක් රැකවරණයක් නැතිව ඉන්නවා. (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 27 April 2014 03:16 PM

මේ තාත්තාව අල්ලන්න ඕනේ (දී)

:       0       0

කොස්වත්ත Sunday, 27 April 2014 02:37 PM

මේක තාත්ත කෙනෙක්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site