ත්‍රිකුණාමලයේ හා පුත්තලමේ පදිංචිකරුවන් බව කියන මවක දියණියක හා ඇගේ නෑනා ගිරිඋල්ල බසයේදී කතකගේ මාලයක් කඩා ගනිද්දී මගීන්ගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අම්මයි දුවයි මාල කඩලා
බණ්ඩාර සරත් Friday, 10 October 2014 08:50 AM
අම්මා දුවට මාල කඩන්න පුරුදු කරන්න ගිහින් වුණ වැරදීමක් වෙන්න ඇති. අම්මා තනියෙන් කළානම් අසුවෙන්නේ නැහැ. දුව තාම ආධුනික කෙනෙක් වාගෙයි (නි)
පද්මිණි Friday, 10 October 2014 07:32 AM
මේ මගේ ගම්පළාත. ඒත් අපේ කාගෙහරි නම් වෙන්න බැහැ. එයාලගේ රත්තරන් ඔක්කොම බැංකුවේ උගස් තියලා. (නි)
සුගත් Friday, 10 October 2014 08:02 AM
දැන් ඉතින් මේකටත් "අනේ පව් නැති බැරිකම නිසානේ එහෙම කළේ" කියන උදවිය ඉඳීවි. රස්සාවක් කරලා දුක්මහන්සියෙන් මාලය ගත් කෙනාට එහෙම වුණාට කමක් නැහැ, එයාට සල්ලි තියනවනේ කියාවි. (නි)