IMG-LOGO

අම්බලන්තොට - කතරගම මාර්ගය වැසෙයි

(සනත් ගමගේ)

රටේ පවතින පීඩාකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදයට විසැඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ සංවිධානය කළ විරෝධාතවක් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.

මේ හේතුවෙන් එම මාර්ගයෙ දැඩි වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති. 



අදහස් (10)

අම්බලන්තොට - කතරගම මාර්ගය වැසෙයි

කෙවින් Monday, 14 March 2022 01:27 PM

මාර්ග අවහිර වීමක් ලෙසම නොදැක මහපක්ෂ දෙකට මෙන් "මහා ජනගඟක්" ලෙස දකින්න තරම් සාධාරණ වන්න.

:       0       44

ජගත් ලියනගේ Monday, 14 March 2022 02:16 PM

ජයවේවා ! ඔබලාට පමණමයි මේ රට ගොඩගත හැක්කේ...

:       1       26

Sanath KandyMonday, 14 March 2022 04:52 PM

මුළු රටේම ජනතාව පාරට බැහැලා මේ ජනතාද්‍රෝහී ආණ්ඩුව පලවා හැර ජවිපෙට රට බාරදෙමු.

:       0       4

ddd Monday, 14 March 2022 03:12 PM

මේ ජඩ දේශපාලනය පලවා හැර ඔබතුමන්ලා මේ රට ඉක්මණට බාරගන්න මේක මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි...

:       0       19

Sunil Monday, 14 March 2022 04:17 PM

පාලකයින් ඉම්මණින්ම පලවා හරිමු . ජනතාවගේ ඉවසීමේ සීමාව අන්තයටම පැමිණ ඇත.

:       0       5

jayath Monday, 14 March 2022 04:26 PM

ජයවේවා මේක ගොඩගන්න පුළුවන් ඔයගොල්ලට විතරමයි 71 දී සහ 88 89 දී වගේ වැරදි තීන්දු නොගෙන මේ ජනතා විරෝදය හරි මගට ගත්තොත් මුන් ටික එලවල - එලවල විතරක් මදි රටිනුත් පන්නල දමල මේ රට හරි මගට ගන්න අවශ්‍ය නායකත්වය දෙන්න

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 04:26 PM

රට බේරාගැනීමේ විරෝධතාවලට අප විරුද්ධ නැහැ. ඒත්, ඒ සඳහා කුමන පක්ෂයකට හෝ කණ්ඩායමට මහාමාර්ග අවහිර කිරීමට ඉඩදීම විශාල වරදක්. උද්ඝෝෂණ සඳහා පාරවල් යොදාගත් විට වාහන යන්නේ කෙසේද? මහාමාර්ග අවහිර නොකොට ඒ සඳහා පිට්ටනි ආදිය යොදා ගන්නේ නම් කෙතරම් විනීතද? මේ විරෝධතා නිසා මහමඟ රස්තියාදු වීමට ලක්වූ හා පීඩා විඳි අයගේ ඡන්ද නොලැබී යනවා නොවේද? අරමුණ පිරිසිදු වගේම යන ගමනද පිරිසිදු නම් වඩාත්ම හොඳයි. කොයි කාටත් රටට යහපතක් කිරීමට හැකිවේවා..!!! .

:       0       0

Bamunuarachchi Monday, 14 March 2022 05:25 PM

මේ ජෙප්පෝ රටට කරදරයක්...

:       6       0

ගමේ එකාලා Monday, 14 March 2022 05:27 PM

බලලෝබි, බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලකයින් අපේ රට වලපල්ලටම ඇදලා දැම්මා. බල තණ්හාවෙන් පිස්සු වැටිලා කරපු දේවල් හොඳටම ඇති.. පවුලේ, හතර වරිගෙම ඉන්න අය එකතු වෙලා කෙරුවේ පුළුවන් තරම්, මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ කරපු එක. දුප්පතුන් ගසාකාපු එක....

:       0       4

fairoos Monday, 14 March 2022 07:21 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචි වෙලා ගියොත් තමයි ලංකාවට හොඳ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site