IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අම්බලන්ගොඩ මහා ගින්නක්

අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට අසුව ඇති අතර යාබද සිල්ලර කඩ දෙකට ද එම ගින්න පැතිරෙන ලකුණු දක්නට ඇත. මින් මඳ වේලාවකට පෙර ගාල්ල ගිනිනිවන රථයක් එහි පැමිණියේය. ජීවිත හානියක් සිදුව නැත.

 

 

 



අදහස් (0)

අම්බලන්ගොඩ මහා ගින්නක්

ධම්ම Sunday, 29 September 2013 10:23 AM

ඉර්ෆාන් තදියමට කිළිනොච්චි කියලා මැදවච්චි ගිහිල්ලා.(නදී)

:       0       0

චන්දි Sunday, 29 September 2013 11:19 AM

ඉර්ෆාන් ඇයි'' ධර්ම '' කියන්නේ එහෙම නම් තියෙනවද ..? නොදන්නා නිසයි ඇහුවේ ... මගේ රටට සම්බුදු සරණයි.., මගේ ගමට සම්බුදු සරණයි.(නදී)

:       0       0

හේරත් Saturday, 28 September 2013 06:58 PM

නියමයි නේ...මේ ගිනි ලොරිය ඉන්දියාවෙන් ගෙන්නපු ඒවා වෙන්ටැති මාමේ. අන්න දැනට උතුරට ඕනේ ඉඩම් හා පොලිස් බලතල විතරලු. පස්සේ ත්‍රිවිද හමුදාවකුත් ඕනෙලු. යුරෝපා රටවලින් කියනවා ඉන්දියන් සාගරයේ ඊශ්‍රයලය උතුරේ හදමුලු...හෙට අනිද්දා තව තව තව ගිනි...(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 28 September 2013 07:10 PM

ගාල්ලට ලෙඩක් බෝවෙලා.(නදී)

:       0       0

සෙන්තිල් Saturday, 28 September 2013 08:30 PM

කමක් නැහැ. ඕක අහවලාගේ ගමනේ. (නි)

:       0       0

සඳුනි Saturday, 28 September 2013 08:54 PM

මොනවද හේරත්...මේ කියවන මොලේ හොදනැති කතා..?.මනුස්සයින්ට විපතක් වුනු වෙලාවේ...........??

:       0       0

ඉර්ෆාන් ධර්ම Sunday, 29 September 2013 03:09 AM

අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට ගාල්ලෙන් ගිනි නිවන රථයක් ගෙන්න ගන්නවා වෙනුවට හම්බන්තොට නගර සභාවෙන් ගෙන්නා ගත්තේ නැත්තේ ඇයි? ගාල්ලේ ඉදලා පැය 2 කට වැඩිය යනවා අම්බලන්තොට එන්නම.එතකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්ම Sunday, 29 September 2013 03:15 AM

සමාවෙන්න කලින් ප්‍රතිචාරය සදහා, මම දැක්කේ මුලින් අම්බලන්තොට කියලා, පස්සේ දැක්කේ අම්බලන්ගොඩ සිද්ධියක් කියලා (නි)

:       0       0

සෑම් Sunday, 29 September 2013 06:21 AM

කප්පම් දුන්නේ නැති වුණහමත් ඔහොම වෙනවා.ආසියාවේ ආශ්චර්යය නොවැ.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site