IMG-LOGO

අම්පාරේ ඝාතන වැලක්?

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  ඉගිණියාගල  නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට  වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි.

මේ අතරතුර ඉඟිනියාගල පදිංචි 54 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 17 ක ගැහුණු ළමයකුද ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.  මෙම ඝාතන තුනම කොස්තාපල්වරයා විසින් සිදු කර ඔහුද දිවි නසා ගන්නට ඇති බව  පොලීසිය සැක කරයි .

අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි.

වෙඩි තැබීමේ සිද්ධියෙන්  පැයකට පමණ පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයාද වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

 

 

 



අදහස් (1)

අම්පාරේ ඝාතන වැලක්?

fairoos Sunday, 04 August 2024 11:40 AM

අනියම් පෙමක් ද? ලංකාවේ මොනවා නැතත් මේවා නම් අඩුවක් නැහැ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site