IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්පාර ගොවියාගේ හිතත් පිරේ

2013 යල කන්නයේ වී මේ‍ට්‍රික් ටොන් 20000 (කිලෝ ලක්ෂ 200ක්) මිල දි ගන්නා  බව වී අලෙවී මණ්ඩලයේ අම්පාර  කාලපයේ ප‍්‍රාදේශිය කළමණකරු ආර්. එම්. ඒ.රත්නායක මහතා කියයි. පෞද්ගලික වෙළෙන්දෝ වී මිලට ගනිති.
ගොවියකුගෙන් වී කිලෝ 5000ක් මිලදි ගන්නා අතර නාඩු වී කිලෝවක් රුපියල් 32කට හා සම්බා කිලෝවකට රුපියල් 35ක් ගෙවන බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේදි යල කන්නයෙදි අම්පාර දිස්ත‍්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 7800 මිලට ගත්තේය.



අදහස් (0)

අම්පාර ගොවියාගේ හිතත් පිරේ

දම් Monday, 12 August 2013 08:39 PM

අන්තිම හොර වෙළෙන්දත් වී අරන් ගියාට පස්සේ නම් වී ගන්න කියාගෙන එන්න එපා. (අ)

:       0       0

ලසන්ත Monday, 12 August 2013 08:57 PM

සතුටට කල් වැඩිද මන්දා .(අ)

:       0       0

පිටිගල Monday, 12 August 2013 10:13 PM

ඔය සතුට වී විකුණන කාලේ දීත් පවතීවා!. තාම ගන්න පටන් ගත්තෙත් නැහැ නේද? (ස)

:       0       0

පිටිගල Tuesday, 13 August 2013 09:42 PM

හිත විතරක් පිරිලා නවතින්නේ නැතුව ගොවියන්ගේ පසුම්බ්ත් පිරුනොත් තමයි නියම පිරීම. (අ)

:       0       0

උපාලි Tuesday, 13 August 2013 02:29 AM

ලසන්ත, පිටිගල, ඔබ කියනවා වගේ සතුටට හොඳටෝම කල් වැඩියි. අර දඹුල්ලේ ලොකු ලුණු ගොවීනුත් සතුටු වෙනකොට මට නම් සතුටටත් වඩා බයක් ඇති වුනේ. මේ අහිංසකයන්ට පාරට එන්න නම් සිද්ධ නොවේවා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 13 August 2013 03:26 AM

ගොවීන් රැකගැනීම අප සැමගේ යුතුකමකි.ගොවීන්ට නව තාක්ෂණය ගැන දැනුම ලබාදීම ගැන වැඩපිළිවෙලක්සකස්කළ යුතුයි (නි)

:       0       0

ටිරල් Tuesday, 13 August 2013 10:19 AM

දෙවන පින්තුරය වී වෙළන විදියද ? (ස)

:       0       0

මනෝහරන් Tuesday, 13 August 2013 11:25 AM

2 වන පින්ත්රය වියට්නාම එකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site