IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අම්පාර කල්මුණේ පාර පැය හතක් වසාගෙන

අම්පාර කල්මුණේ මාර්ගය අද උදේ සිට පැය හතක් තිස්සේ අවහිර කළ නින්දවුර් වැසි‍යෝ පාරේ ගමනාගමනය මුළුමනින්ම නතර කළහ.

ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ  ගමට සොරුන් පැනීම වැළැක්වීමට පියවර නොගන්නා බවයි.

කිලෝ මීටර් දෙකක් ඈත කාර්තිව් හන්දියේ කැරලි මර්ධන පොලීසිය රැදවනු ලැබ සිටී.



අදහස් (0)

අම්පාර කල්මුණේ පාර පැය හතක් වසාගෙන

මොරාල Monday, 18 November 2013 04:53 PM

කුමාරි නෝනා ඔයා හිතන්නේ මොන වගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලාද? පොඩ්ඩක් පැහැදිලි කරොත් ලොවක් වටි. පෙළක් අය ලියන්නේ මොනවා හරි මෙතන ලියන්ඩ ඕනේ කියල මිසක් අර්ථවත් අදහස් දමන්න නෙවෙයි. (ස)

:       0       0

සරත් Monday, 18 November 2013 05:04 PM

දැන් ඔය විදියට ගියොත් කොළඹ ඔක්කොම පාරවල් වහන්න වෙයි. මොකද කොළඹ හැමතැනම හොරුනේ. (නි)

:       0       0

කුමාරි Monday, 18 November 2013 05:26 PM

මොරාල, ඔබ හිතන්නේ මේ හොරු කවුරු විය හැකිද? මේ පැතිවල යමක් වෙද්දී වතුර කොරහෙත් කිඹුල්ලු සොයන්න වෙනවා. විවිධ කුමන්ත්‍රණ විය හැකිය. (නි)

:       0       0

සේනානායක Monday, 18 November 2013 06:05 PM

අසමගියේ පෙරනිමිති (නි)

:       0       0

රොහාන් Tuesday, 19 November 2013 07:57 AM

කුමාරි, සරත්, ඒ පැත්තේ නන්දිකඩාල් නැද්ද? (නි)

:       0       0

රසික ඕමාන් සිට Monday, 18 November 2013 07:31 PM

බොදුබල සේනාවට බැනල අදහස් පළකරපු දර්ශනිකයෝ කෝ මේවට අර්ථකතන දෙන්න (දී)

:       0       0

දුමින්ද Monday, 18 November 2013 01:40 PM

චෝදනාව සාධාරණයි. එහෙත් ජනතා සහයෝගයත් අවශ්‍යයි. (ස)

:       0       0

රසික ඔිමාන් සිට Monday, 18 November 2013 07:47 PM

බොදු බල සේනාව මිනිසුන්ට නිවැරදි මගපෙන්වා නොදුන් නිසා ඇත්තෙන්ම මේවාට ඔවුන් වගකිව යුතුයි.(දී)

:       0       0

දම් Tuesday, 19 November 2013 08:35 AM

ඇත්තටම ප්‍රශ්නේ හොරු සහ මහජනතාවගේ ද එහෙම නැත්නම්...කෝකටත් ප්‍රවේසමෙන් අවුරුදු 30 ශාපය පටන් ගත්තෙත් ඔය විදිහට තමයි... (ස)

:       0       0

වාසනා Tuesday, 19 November 2013 08:40 AM

මේක ලොකු බොරුවක්.මුස්ලිම් අන්තවාදීන් කලකට ඉහත දී "ග්‍රීස් යකා " ලෙස මැවුවෙත් මෙවැනිම කරුණක් මුල් කරගෙන.ඔවුන් ත්‍රිකුණාමලයේ , කෙන්යා නාවික අනු කණ්ඩයටද පහර දෙන්න හැදුවා. හමුදාව පැන්නීමට අරගල කිරීමයි මොවුන්ගේ අරමුණ. (ස)

:       0       0

සම්පත් Tuesday, 19 November 2013 08:47 AM

නින්දවූර් යනු සෙනරත් රජු විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට ලබාදුන් නින්ද ගමයි. නින්දගම නින්දවූර් ලෙස වෙනස්වී ඇත .දෙමලෙන් "උර් " කියනුයේ ගමටයි. නින්දගම නින්ද උර් උනා. මේ සඳහා සෙනරත් රජු මුස්ලිම්වරු වෙත පරම්පරා තුනකින් සිංහල වෙන ලෙස කොන්දේසියක් ද පනවනු ලැබුවා. අදටත් සිංහල වාසගම් තියෙන මුස්ලිම්වරු දකින්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. (ස)

:       0       0

එස්.ආර්.එස් Tuesday, 19 November 2013 08:49 AM

ඉහත සජීගේ අදහස සමඟ 100% එකඟ වෙමි. (ස)

:       0       0

අමිළ කටුනායක Monday, 18 November 2013 02:49 PM

පාරේ ටයර් පුච්චා පාරට හානි කිරීම වැරදියි. රජයේ දේපල අලාභ හානි කිරීම.(නදී)

:       0       0

සජිත් Monday, 18 November 2013 03:20 PM

කොයි ජනයාගේද දුමින්ද? (ස)

:       0       0

තබුක් සිල්වා Monday, 18 November 2013 03:35 PM

ගමට පනින්නේ සොරුන් වෙන්න බැහැ. සුක්ෂම බුද්ධියෙන් හිතන්න ඕනේ ප්‍රශ්නයක් ? (නදී)

:       0       0

සජී Monday, 18 November 2013 10:21 PM

කෙටියෙන් පවසමි .. ඔලුව දැමීමට පෙර මුට්ටිය දමා බැලීමක් සිදුකරමින් සිටී.. මගේ රටට දළදා හිමි සරණ පතමි..(නදී)

:       0       0

කුමාරි Monday, 18 November 2013 04:43 PM

උපන් ගෙයිම වැළලිය යුතු ප්‍රශ්නයක්.දිග දුර නොයවා සුපරික්ෂාකාරී විය යුතුමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site