අම්පාරට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවත් ගම්මාන කිහිපයකට ගං වතුර තත්ත්වයක් පවතින බවත් අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.
ගං වතුර හේතුවෙන් 299 දෙනකු අවතැන් වී සිටින බව ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ගං වතුර හේතුවෙන් ග්‍රාමීය මාර්ග රැසක් ද විනාශ වී තිබිණි.
අම්පාර වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හයක් අඩි හතර බැගින් දැනට විවෘත කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරට ගංවතුර