IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට මුම්බායිහි කෝකිලාබෙන් රෝහල වෙත ගිය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවයට ප්‍රතිකාර කිරීමට නේවාසික රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් වන ලෙස වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ට උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවී ඇත්තේ පාදයේ ලේ කැටියක් හිරවීම නිසාවෙන් බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇති බවත් එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ව සුළු ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ප්‍රතිකාර ගැනීමෙන් පසුව අමිතාබ් බච්චන් අද (15) රෝහලෙන් පිටව පළා ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.නමුත් අමිතාබ්ගේ රෝගී තත්ත්වය පිළිබඳව බච්චන් පවුලෙන් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (2)

අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක්

කස්සප Saturday, 16 March 2024 08:42 AM

පළා ගියේ සල්ලි ගෙවා ගන්න බැරිවද?

:       0       5

Bamunuarachchi Sunday, 17 March 2024 06:52 AM

ඉතින් ඕක විශේෂ දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site