IMG-LOGO

අමිතාබ් - අමීර් එකම චිත‍්‍රපටියක

2016-09-08-ent-87

අමිතාබ් බච්චන් සහ ආමීර් ඛාන් හාපුරා කියා චිත‍්‍රපටියක එක්ව රඟපාන්නට සූදානම් වෙමින් සිටිති. ඒ යාශ් රාජ් චිත‍්‍රපටි සමාගම නිෂ්පාදනය කෙරෙන නග් චිත‍්‍රපටියේය.

‘‘ඇත්තටම ආමීර් ඛාන් එක්ක චිත‍්‍රපටියක රඟපාන්න ලැබීම මට ගෞරවයක් වගේම ලොකු ප‍්‍රතිලාභයක්.. ඒත් ඒක ගැන වැඩිදුර කතා කරන්න මට අවසර නෑ..’’

අමිතාබ් බච්චන් පැවසුවේ උද්යෝගිමත් හඬිනි.

මේ දිනවල බිග් බී ඔහුගේ පින්ක් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටියි. එහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ තාප්සී පන්නුය. ආමීර් සිටින්නේත් ඔහුගේ ක‍්‍රීඩා චිත‍්‍රපටිය දංගල් සමඟ කාර්ය බහුලවය.

 

2016-09-08-ent-86



අදහස් (0)

අමිතාබ් - අමීර් එකම චිත‍්‍රපටියක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 42 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 666 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site