මහ පාරේ වැටී සිටි විදේශිකයෙකු කවර රටකට අයත් දැයි සොයාගැනිමට ආනමඩුව පොලීසිය වෙහෙසෙයි.
ඇමරිකා ජාතිකයෙකු බව මුලින් කී ඔහු පසුව එය වෙනස් කළ බවද ඔහු ලග ගමන් බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභිරහස් මිනිහෙක් ආනමඩුවේ
ජානී-යූ.එස්. Thursday, 14 November 2013 11:38 PM
අර කිව්වත් වගේ ප්ලේන් එකේ දොර අරින්න ගිහින් වැටුනවත්ද? (දී)
අජිත් Thursday, 14 November 2013 02:07 PM
අයියෝ! ඕක හරිම සුළු දෙයක්නේ. තුවන් තොටුපළේ තියෙනවනේ සියලුම විස්තර කොහෙන්ද ආවේ කියලා. පින්තුරය පවා වැටෙනවා. අපි ඉන් එන සහ යන විටදී. ෂුවර් එකටම මේ මාධ්‍යවේදියෙක් වෙන්න ඇති. (නි)
කුමාරන Thursday, 14 November 2013 02:24 PM
විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන හැඩයි (නි)
සිරියලතා Thursday, 14 November 2013 02:52 PM
අර ගාල්ලේ සිල්වා වගේ කෙනෙකුට අහුවෙලා ඇති. ඇති ඔයින් ගියා. (ස)
සත්‍යපාල Thursday, 14 November 2013 02:55 PM
විදේශිකයෙකු නම් රුපවතිගෙන් අහන්න.එක්කෝ එයාට බාර දෙන්න. (ස)
ආරියසේන Thursday, 14 November 2013 10:14 AM
ගමන් බලපත්‍ර ඔහු නැවතී සිටි හොටෙල් එකේ තිබිය හැකිය .. (ස)
ධම්ම Thursday, 14 November 2013 10:29 AM
ගමන් මල්ලේ රට ඉඳි හෙම තියෙනවාද බලන්න. දැන් ගුද මාර්ගයත් ගමන් මල්ලක් වෙලා තියෙන කාලෙනේ. (ස)
රත්නායක ආරච්චිගේ Thursday, 14 November 2013 10:43 AM
ලංකාවේ ආශ්චර්ය බලන්න පිට සක්වලකින් ආපු නියෝජිතයෙක් වෙන්න ඇති. (ස)
දයා අලහකෝන් Thursday, 14 November 2013 10:50 AM
ප්ලේන් එකෙන් එද්දි මඟින් බැහැල ද දන්නෙ නැහැ. (ස)
කුමාරි Thursday, 14 November 2013 11:30 AM
මේ දවස්වල එන හැමෝම පොදු රාජ්‍යය මණ්ඩල සාමාජිකයෝ කියලනෙ හිතන්නෙ.වැඩි අවදානයක් හැම පැත්තෙන්ම යෙදවිය යුතු බව පැහැදිලියි. (ස)
චානක Thursday, 14 November 2013 11:41 AM
චෝග්ම් එකට කොහේ හරි රටකින් ආව ලොක්කෙක් ද දන්නෙ නැහැ ! (ස)
සපුමල් Thursday, 14 November 2013 10:02 PM
ෂුවර් ලංකාවේ ගමේ වල් ෆැන්ටා අඩියක් ගහන්න ඇති , වෙනසකටත් එක්ක. (දී)
දම් Thursday, 14 November 2013 12:31 PM
පරිස්සමෙන් සුද්දෝ විශ්වාස කරන්න අමාරුයි. සුදු කොටියෙක්ද දන්නේ නෑ... (ස)