IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අපි සන්තෝසෙන් ඉන්නේ අයියා මල්ලී වාගේ‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂ 69 වැනි සංවත්සරයට පක්ෂයේ සුබ පැතුම්ද රැගෙන සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකු එජාප රැස්වීමකට සහභාගි වීම ඵෙතිහාසික සිද්ධියක් බවත් මහ දෙපක්ෂයේ දේශපාලන සංහිඳියාවට ප්‍රායෝගික ආදර්ශයක් බවත් දේශපාලන විචාරකයෝ කියති.

236c51ef7251f1e3f3dc583a820f56065d546c69665e37243953c5201596e270da43d0 201596 01427112c17e89cc8adeea739fa7bfd60a662ae6ed3f1140339039826e20159626ea24 c446958ebbbe13875127ecfa7f755c298a15e407701ed75d32ff9fc5687c3020159697f d5d3b8bd74a3af7b894434d2339a587688747b869db833577ed2ac201596356579f757 d46eb725273a0bd851e36f2cec2157983483210b092912b68201596256622622ae4748 fa161f0765a2cf70ce9ecb9da9ca3010c9db1463b05f7c32745486d8182015968ac33e

IMG_7201596124 IMG_7172015966

 

 



අදහස් (0)

‘අපි සන්තෝසෙන් ඉන්නේ අයියා මල්ලී වාගේ‘

නිවන්තක Sunday, 06 September 2015 07:06 AM

නියමයි. ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

ලාල් Sunday, 06 September 2015 10:36 AM

රට දියුණුකරන්න පක්ෂ, පාටවලට බෙදිලා බැහැ. ඔහොම යමු. ජයවේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site