IMG-LOGO

'අපේ ගම තිරිහන් වෙයි'

වෛද්‍යවරුන්ගේ සංගමය පෞද්ගලිකව එල්ල කරන ක්‍රියාකාරකම්  වලට  තමන් නොසැලෙන අතර  තම අමාත්‍යාංශය විසින් ගන්නා  සෑම ක්‍රියාකාරකමක් ම ඉතාම විනිවිද භාවකින් සිදුකරන නිසා ඊට  විරුද්ධව කිසිම කෙනෙකුට  අභියෝග කළ නොහැකි  බව අකිල විරාජ් කාරියවසම්  ඇමැති  පැවසීය.

මෙම ක්‍රියා වලට  බිය නොවී  ඉදිරියට  පැමිණිය යුතු  බවත්  මේ බමුණු  කුල කැඩිය යුතු බව ඇමැති කීවේය.

බත්තරමුල්ලේ පිහිටි  ‘අපේ ගම’ පරිශ්‍රය නවීකරණ කටයුතු කරවා  මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පැවරීම හා එහි  කටයුතු ආරම්භ කිරිමේ නිල උත්සවයේ දී ඇමැති  එසේ කීවේය.

DSC_0537 DSC_0580 DSC_0606 DSC_0690



අදහස් (0)

'අපේ ගම තිරිහන් වෙයි'

ධම්මික Friday, 23 September 2016 05:19 AM

ඇමතිතුමනි, අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)

:       0       0

රන්ජිත් Friday, 23 September 2016 05:33 AM

හැමෝම බමුණෝ නෙමෙයිනේ. ඔය අතරේ අගමැතිතුමා කියපු එක හරි කියලා තේරුණ අයත් ඇති (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 23 September 2016 06:52 AM

කටක් තියෙන ඇමතියෙකුට මොනවා කියන්න බැරිද? වැඩක් කරන්න අවශ්‍ය නැහැ කටමැත දොඩමින් කොමිස් ගැහුවාම හරි. ඡන්දෙ දෙන්න ඇති තරම් හරක් ඉන්නවා.(බ)

:       0       0

අසේල Friday, 23 September 2016 08:31 AM

එයාලට මවුන්ට් එළිසබෙත් තියෙනවනේ සිංගප්පූරුවේ. එ් නිසා බමුණු බෙහෙත් ඕනෑ නැහැලු (නි)

:       0       0

ඔසධ Friday, 23 September 2016 01:19 AM

එහෙනම් එන්නකෝ ආයේ බමුණු කුල වලින් බෙහෙත් ගන්න (නි)

:       0       0

භද්‍රානි Thursday, 22 September 2016 01:30 PM

ඔබතුමා නිවැරදි මතයක ඉන්නවා. රටේ බහුතරයක් ඔබතුමා දරන මතය පිළිගන්නවා සිකුරුයි. (නි)

:       0       0

නිලුපුල් Friday, 23 September 2016 04:31 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සල්ලි දුප්පත් මහජනතාව තාමත් ගෙවනවා. ඇමති තුමෝ අපි ඔබ සමගයි. (බ)

:       0       0

සංජීව Friday, 23 September 2016 05:18 AM

ඔය ඉස්කෝලේ ප්‍රශ්නේ මේ වෙලාවේ අැදලා ගත් එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site