(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් එකට පත් කරද්දී අපිනම් කාගෙවත් නම් කැපුවේ නැහැ.නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.එතකොට මොල හතානෝ කියලා මන්ත්‍රීවරයෙකුත් නෑනේ යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
විමල් වීරවංශ මහතා:- මොල හතා කිව්වෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාට අදාල දෙයක් නොවේ.එය ආණ්ඩු පක්ෂයේ හිටපු කෙනෙක්ට අයිති දෙයක්.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අපි කාගෙවත් නම් කැපුවේ නැහැ
Kuma Tuesday, 04 October 2022 01:50 PM
ඔ්න ගොනෙකුට නම් කපන්න පුලුවන්.